Black King

Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    තොගේ කට ගඳ ඇති
    එකයි කෙල්ල එහෙම කියන්න ඇත්තේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අයියෝ සල්ලි, මුන්ටත් තියෙන ප්‍රශ්න.
    එළකිරි එකේ ඉන්න experts ලාගේ උඹට උත්තර හම්බුනා නේ :lol:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අයියෝ සල්ලි, මුන්ටත් තියෙන ප්‍රශ්න.
    එළකිරි එකේ ඉන්න experts ලාගේ උඹට උත්තර හම්බුනා නේ :lol:

    imgres
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කෙල්ල උඹ ලිප් කිස් දානවට කැමති නෑ වගේ
    ඒකයි ඔය විකාර අදහස් කියවන්නේ
    පිස්සුද බං
    කැහි කූරු ගැහුවාමනම් කළු වෙනවා..ඒත් ෆිල්ටරේ හරිය ගැහුවාම..
    එහෙනම් කෙල්ල උඹත් එක්ක ලිප දාලා ගිහිං සිගා ගහනවා ඇති :rofl::rofl:
    පුහ්හ්... කෙල්ලෙක් ගෙන් ආතල් ගන්නේ කොහොමද කියල මේකේ ත්‍රෙඩ් දාපු එකා ගිහිං තියෙන දුර :lol: