මේකයි මචන් ප්‍රශ්නේ.
කෙල්ලගේ ලිප්ස් කිස් කරනකොට සාමාන්‍යයෙන් ඒවා suck කරනවා නේද ?
එහෙම කලාම කෙල්ලගේ ලිප්ස් කලු වෙන මොකක්හරි කේස් එකක් තියෙනවද බන්.
අනේ දන්න කවුරුහරි එකෙක් පොඩ්ඩක් කියපන්කෝ.
ලොකු උදවුවක්.