cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    එපා එපා කිස් කරන්න එපා.... ඕක චාටර් වෙයි. ඊට පස්සේ කළු උනාම වැඩක් නෑ බං.. මොකුත් කරන්න එපා ඔහේ ඉන්ඩ ඇරපන්
    :yes:loweth
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    36
    kottawa
    ලිප්ස්ටික් ගාල තියෙද්දී තොල් කාල ඕව බඩට ගිහින් තෝ මැරියන්..!!කෙල්ලට මගේ නම්බරේ දීපන් මැරෙන්න කලින්..
    :D:D:D:rofl:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ලිප්ස් සක් කෙරුවම උන් ගාලා තියෙන ලිප්ස්ටික් උබේ බඩට යනවා.එතකොට උන්ගේ ගොරකා තොල් ස්භාවික පැහැයට එනවා .ඊට පස්සේ කොල්ල තමයි එකටත් පලි:angry::angry:

    WELL SAID :lol::lol::lol:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    pissuda ban ehema wenne na :P yako tho okata bayawela kare nadda oka?
    pissu ban kwda ubata owa kiwwe? ubata kiwwa eka ubata horen kelinawa athi :P
    owa karanne naththam ada love thiyeida ban aiyo sallI!!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබේ කට, හොදට හෝදලා පලයන්..එතකොට කෙල්ල ඔහොම කළු වෙන කතාවක් ආයිත් කියන එකක් නෑ...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කෙල්ල උඹ ලිප් කිස් දානවට කැමති නෑ වගේ
    ඒකයි ඔය විකාර අදහස් කියවන්නේ
    පිස්සුද බං
    කැහි කූරු ගැහුවාමනම් කළු වෙනවා..ඒත් ෆිල්ටරේ හරිය ගැහුවාම..
    එහෙනම් කෙල්ල උඹත් එක්ක ලිප දාලා ගිහිං සිගා ගහනවා ඇති :rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1. lip kiss.
    2. up lip suck
    3. tongue suck
    4. tongue fight
    5. tongue mouth fuck
    සේරම කරන්න ඕන.

    උඹ හති කාරයෙක්නම් හුස්ම හිරවෙලා මැරිලා යයි.:rofl:
    කලු වෙන්නෙ නෑ. එත් ටිකක්වෙලා යනකන් රතුවෙලා තියෙනව. ඒ වගේම ටිකක් විතර ඇලෙනව.:P:P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1. lip kiss.
    2. up lip suck
    3. tongue suck
    4. tongue fight
    5. tongue mouth fuck
    සේරම කරන්න ඕන.

    උඹ හති කාරයෙක්නම් හුස්ම හිරවෙලා මැරිලා යයි.:rofl:
    කලු වෙන්නෙ නෑ. එත් ටිකක්වෙලා යනකන් රතුවෙලා තියෙනව. ඒ වගේම ටිකක් විතර ඇලෙනව.:P:P

    :rofl::rofl::rofl: