Live:චන්ද ප්‍රතිපල 2019

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :rofl::rofl::rofl: 3% janadipathi.

    :rofl:

    ow maha chandeta ei..:rofl:

    enna nathuwa aththe loketa muhuna denne kohomada uge trade mark 5% ekath na:D:D:D:yes::yes:;);):D:D Thamanage jathiyata thamange minisunta kuhaka kam karala, irisiya karala , waira karala. thmange minisunta apahasa karala bayyo kiyla upahasa karala modayo kiyala ada ohuwa ohugema minisun wisin kon kota lajja sahagatha lesa sagawi sitimata uruma kara atha:D:D:yes::yes:;);):D:D ohu deeegena giya minisun ohuwa dakalawath natha:D:D:yes::yes:;);):D:D

    karmaya kese wethath thamangema minisunwa upahasayata, apahasayata ,wairayata , irisiyawata , kuhaka kamata , opa dupayata , mada gasimata yomu kala e anura kumara ada rate minisunma lajjawata apahasayata ha upahsayata path kara atha.:D:D:yes::yes:;);):D:D budunge rashiyaduwe sita chaithyata kunu damimata giya anura kumara ta bauddayo ohu men waira nokaranu atha. :D:D:yes::yes:;);):D:D

    Lapa kumarata awasan warata kimata aththe awasan wee aththe kalu gal nowa obe walangu bawaya pamani:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අද අපි එක්ව ඉතිහාසය අලුතෙන්ම නිර්මාණය කළ බව අතිශයෝක්තියක් නොවේ. 2019 නොවැම්බර් 16 වනදා, අතීතයේ අමිහිරි සිදුවීම අමතක කර අනාගතය වැළඳගන්නට එක්ව ගමන ආරම්භ කළ දිනය ලෙස මතකයේ රැදෙණු ඇත. අප ශ්‍රී ලාංකිකයන් ලෙස බිය වෙනුවට බලාපොරොත්තුවත්, ගැටුමට වෙනුවට එකමුතුකමත්, කෝපය වෙනුවට සිනහවත් තෝරාගතිමු. වඩා හොඳ හෙටක් සඳහා අපගේ දැක්ම, ජනතාවගේ හදවත් දිනා ගත්තේය. මෙතැන් සිට, විශාල ජයග්‍රහණ සඳහා මාවත අප ඉදිරියේ විවෘතව පවතින අතර මෙය තවත් බොහෝ ජයග්‍රහණ ලගාකර ගැනීමට අවැසි අපගේ පළමු පියවර වනු ඇත. ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන උසස් තත්ත්වයකට ළඟා වන තුරු එම ගමන නතර නොවන බවට මම පොරොන්දු වෙමි.
    මට ඡන්දය දුන් අය පමණක් නොව, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා ලෙස ජනාධිපති වීමට අවස්ථාව ලැබීම ගැන මම කෘතඥ වෙමි. ඔබ මා කෙරෙහි ආයෝජනය කර ඇති විශ්වාසය මට හොඳින් දැනෙන අතර ඔබේ ජනාධිපති වීම මගේ ජීවිතයේ ලබන ලොකුම ගෞරවය වනු ඇත.අපගේ රට දීප්තිමත් අනාගතයක් කරා ගෙන යාම සඳහා අපට එකාවන්ව අවබෝධයෙන් කටයුතු කර සියලු ශ්‍රී ලාංකිකයන්ට සැබවින්ම ප්‍රයෝජනවත් වන අනාගතයක් නිර්මාණය කරගමු.
    අපගේ දැක්ම ක්‍රියාත්මක කරවමු !

    It’s no overstatement: today we made history together. 16th November 2019 will be remembered as the day when the wounds of the past were healed, and our nation moved forward to embrace the future. Sri Lankans chose hope over fear, unity over conflict, smile over anger. Our vision for a better tomorrow, won the hearts and the minds of the people. From now on, the path to great achievements lies open in front of us and this was our first step together with many other accomplishments to follow. I promise not to stop, until we reach the heights Sri Lankans aspire to.

    I am grateful for the opportunity to be the President, not only of those who voted for me but as the President of all Sri Lankans. The trust you have invested in me is deeply moving and being your president will be the greatest honor of my life. We have so much to realize together in order to set our country on the course to a brighter future – a future that will truly benefit all Sri Lankans.
    Let’s put our vision into action!

    #VisionInAction #RatamaDinum #GotabayaRajapaksa #GRSM

    80604167104f18d134355fc5efce2a9df4f1e44b7af0c52f57e72ea961918846cee4fd35.jpg

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙක අමුතු ප්‍රතිපලයක් නෙමේ කොහොමත් ගූ එන් පී එකට තිබ්බ අප්‍රසාදය එක්ක මෙහෙම හරි රිසල්ට් එකක් ආව නැත්නම් අන්තපරාජයක් එන්නේ

    :dull::dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මිනිහ එච්චර අවුලක් පෙන්නන්නෙ නෑ අජිත් පී තමා :yes:

    ඔක තමා ලොකුම හොරා ඔකයි කෙසෙල් සුජියයි තමා පොත් හිටන් ලියලා මහබැන්කුව හොරාකාපුව සුද්ද කරන්න ආව :dull::dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කෙසෙල් පොන්නය තමා අර ඉන්දියන් ගිවිසුම ගහන්න ගියේ ඔකට ඇමතුව හොදට මම ෆෙස්බූක් පිටුවේ කොහොම උනත් අයිටී කාරයෙක් තවත් අයිටී කාරයෙක්ට චන්දේ දෙනවා :dull::dull: මෙතන එහෙමත් උනා ගෝටා අයිටී බව දැනගත්තේ හර්ශ සුදසින්හ කියපු කතාවෙන් ඊට පස්සේ ඉතින් අනිවා වෝට් එක ගෝටට :D:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපි බලමු ෆ්‍රේන්ස් ගෝට ට ඉම්රාන් කාන් වැහෙනකම් කවුද අල්ලලා හිරගෙදර් දාන්නේ කියල බලමු

    :dull::dull::dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    enna nathuwa aththe loketa muhuna denne kohomada uge trade mark 5% ekath na:D:D:D:yes::yes:;);):D:D Thamanage jathiyata thamange minisunta kuhaka kam karala, irisiya karala , waira karala. thmange minisunta apahasa karala bayyo kiyla upahasa karala modayo kiyala ada ohuwa ohugema minisun wisin kon kota lajja sahagatha lesa sagawi sitimata uruma kara atha:D:D:yes::yes:;);):D:D ohu deeegena giya minisun ohuwa dakalawath natha:D:D:yes::yes:;);):D:D

    karmaya kese wethath thamangema minisunwa upahasayata, apahasayata ,wairayata , irisiyawata , kuhaka kamata , opa dupayata , mada gasimata yomu kala e anura kumara ada rate minisunma lajjawata apahasayata ha upahsayata path kara atha.:D:D:yes::yes:;);):D:D budunge rashiyaduwe sita chaithyata kunu damimata giya anura kumara ta bauddayo ohu men waira nokaranu atha. :D:D:yes::yes:;);):D:D

    Lapa kumarata awasan warata kimata aththe awasan wee aththe kalu gal nowa obe walangu bawaya pamani:D:D:yes::yes:;);):D:D

    aniwa okutna pala dunne oka thamai mada deshapalane karanna giyama kawada hari kela wenawa lapaya dan ain akranna one wena kenekta JVP lead eka denna one.:yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කෙසෙල් පොන්නය තමා අර ඉන්දියන් ගිවිසුම ගහන්න ගියේ ඔකට ඇමතුව හොදට මම ෆෙස්බූක් පිටුවේ කොහොම උනත් අයිටී කාරයෙක් තවත් අයිටී කාරයෙක්ට චන්දේ දෙනවා :dull::dull: මෙතන එහෙමත් උනා ගෝටා අයිටී බව දැනගත්තේ හර්ශ සුදසින්හ කියපු කතාවෙන් ඊට පස්සේ ඉතින් අනිවා වෝට් එක ගෝටට :D:D

    IT un IT nisa dunna wage . Opa dupa karayoi, Kelam karayo tikai irisiya karayo tikai Anurayata dunna nam anuraya dinanne me para:D:D:yes::yes::baffled::baffled::D:D