Live:චන්ද ප්‍රතිපල 2019

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙනම් ජයවෙවා හැමෝටම:cool::cool:

    ඔන්න පුති අපි දිනවලා දුන්නා..ලොකු උන්ට කියපන් පිස්සු නටන්නේ නැතුව රටට වැඩක් කරන්න කියලා :P:dull:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    thissnam trojan horse ekak MR yawapu thissa inna patha kawadwath dinane na thissa apuwama sajith ta elawanna bari nissa bara gatha dan thissa hoya ganawath nathuwa athi.




    තිස්ස නම් ගිය පැත්ත පරාදයි.. තිස්සයි මේකයි අතර තියෙන සම්බදේ මොකක්ද බන් ?:confused:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හිටපන්කෝ අලුත් ආන්ඩුවෙන් මොකක්හරි වැරද්දක් කරනකම් ඔක්කොම එලියට එයි..:rofl:

    ඉවසමු අපි ඉවසමු ඉවසමු අපි ඉවසමු ඉවසමු අපි ඉවසමු
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිම ජන්ද ප්‍රතිශතය ලැබූ දිස්ත්‍රික්කය - මාතර (66.61%) වැඩිම තැපැල් ජන්ද ප්‍රතිශතය - මාතර (70.23%) වැඩිම ප්‍රතිශතය ලැබූ මැතිවරණ කොට්ඨාසය මාතර කඹුරුපිටිය (71:53%) මාතර දිස්ත්‍රික්කයේ එ.ජා.ප නායක මංගල සමරවීම


    :love::love::love:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අම්මෝ පට්ට සතුටුයි..:love:
    වෙන මොකටවත් නෙවෙයි..:love:
    මට්ටයොන්ටයි..දෙමළුන්ටයි අපි ඇරපු අරිල්ලට :love::love:
    දැන් උඔලා වරෙල්ලා අපේ කොන්දේසි වලට එකඟ වෙන්න :yes:


    :yes::yes::yes: