Live:චන්ද ප්‍රතිපල 2019

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අම්මියෝ කොලබ ගම්පහ එනකොට .... හෙට උදේ වෙයි මේයන විදියට

    ow ban.heta dawalwath wewi.
    eth official enna kalin non-official tika godak welawata hari.
    e than wala inna aya dannawa yana ganan
    recount kalath loku wenasak enne naha
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මැකො බීලා වැඩිවෙලා කබ්බා දාලා බුදියන්න යනකොට ගනන් කරන්න ගෙනල්ලා තිබ්බ චන්ද පෙට්ටි පෙරලන් වැටිල චන්ද ඔක්කොම කවලන් වෙලාලු
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුන් මොනා හරි ජිල්මාර්ට් එකක් දානවාද දන්නේ නැහැ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ජිල්මාට් එකක් යනවා වගේ. ලැට් කටාලා මීටිමක් තිබ්බේ ඒකට තමා එහෙනං :dull: