Live:චන්ද ප්‍රතිපල 2019

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    kiyanna ba power cut ekath una eka sure ma na.

    අනේ මන්දා බන් මොකා දින්නත් දිනන එක හරියට දාන්න ඕනේ පස්සට ඊට වඩා කරදරයක්,වලි දාගෙන තවත් කරුමයක් මැකෝ සියා එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා විස්වාසයක් තියෙනවා
    හැබැයි මොන්ගලයා unp සෙට් එක සුවර නැහැ

    ගෙදරින් කිව්වේ කව්රු දින්නත් unp එක නම් ලේසියෙන් බලේ දාලා යන්නේ නැහැ කියලා

    මම නිදියනවා දිනන එකා හෙට බලනවා ඇඩ් බලලාම එපා වෙලා මුන්ට හොද ඉල්ලම චන්දෙ පරක්කු වුනු එක :angry::angry::angry:
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    අනේ මන්දා බන් මොකා දින්නත් දිනන එක හරියට දාන්න ඕනේ පස්සට ඊට වඩා කරදරයක්,වලි දාගෙන තවත් කරුමයක් මැකෝ සියා එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා විස්වාසයක් තියෙනවා
    හැබැයි මොන්ගලයා unp සෙට් එක සුවර නැහැ

    ගෙදරින් කිව්වේ කව්රු දින්නත් unp එක නම් ලේසියෙන් බලේ දාලා යන්නේ නැහැ කියලා

    මම නිදියනවා දිනන එකා හෙට බලනවා ඇඩ් බලලාම එපා වෙලා මුන්ට හොද ඉල්ලම චන්දෙ පරක්කු වුනු එක :angry::angry::angry:

    :lol::lol::lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,119
    113
    අනේ මන්දා බන් මොකා දින්නත් දිනන එක හරියට දාන්න ඕනේ පස්සට ඊට වඩා කරදරයක්,වලි දාගෙන තවත් කරුමයක් මැකෝ සියා එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා විස්වාසයක් තියෙනවා
    හැබැයි මොන්ගලයා unp සෙට් එක සුවර නැහැ

    ගෙදරින් කිව්වේ කව්රු දින්නත් unp එක නම් ලේසියෙන් බලේ දාලා යන්නේ නැහැ කියලා

    මම නිදියනවා දිනන එකා හෙට බලනවා ඇඩ් බලලාම එපා වෙලා මුන්ට හොද ඉල්ලම චන්දෙ පරක්කු වුනු එක :angry::angry::angry:
    yakoo nida ganna epa ban
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :sorry::sorry::sorry: ප්‍රතිපල එන්න පරක්කු වෙද්දී බයයි බයයි වගේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ මන්දා බන් මොකා දින්නත් දිනන එක හරියට දාන්න ඕනේ පස්සට ඊට වඩා කරදරයක්,වලි දාගෙන තවත් කරුමයක් මැකෝ සියා එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා විස්වාසයක් තියෙනවා
    හැබැයි මොන්ගලයා unp සෙට් එක සුවර නැහැ

    ගෙදරින් කිව්වේ කව්රු දින්නත් unp එක නම් ලේසියෙන් බලේ දාලා යන්නේ නැහැ කියලා

    මම නිදියනවා දිනන එකා හෙට බලනවා ඇඩ් බලලාම එපා වෙලා මුන්ට හොද ඉල්ලම චන්දෙ පරක්කු වුනු එක :angry::angry::angry:

    mako wa matanam sure ekak na un kochara natuwath godak loku ganak hora karanth ba dan isara wage balenam dala yanne nathi wei araliya gaha madura aya parak alla gani wage.:rofl::rofl::rofl:

    chandenam mechara parakku wenna kisima hethuwak na habai.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    EJg6KmAU8AA6-vg.jpg