ගියපාර මහින්ද පාන්දරම අරලියගහ මන්දිරේ අතඇරලා ගියා නේද. ශික් මේ පාර එහෙම සිග්නල් එකක් ගන්න වෙන්නේ නෑ
moko ban umbe nahaya dam pata wela
ගියපාර මහින්ද පාන්දරම අරලියගහ මන්දිරේ අතඇරලා ගියා නේද. ශික් මේ පාර එහෙම සිග්නල් එකක් ගන්න වෙන්නේ නෑ
telegram grp ekak dapan backup
මැකො ත් සූස්තියක් ඇදල ඉන්නෙ කියපන්කො![]()
චන්දෙ දාද්දි පාට කරාmoko ban umbe nahaya dam pata wela
ගම්පහ දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිල නොවන මට්ටමින් අප වෙත ලැබී ඇති.
මෙම ප්‍රතිඵල මේවන තෙක් මැතිවරණ කොමිසම විසින් තහවුරු කර නැත
ගෝටාභය රාජපක්‍ෂ – 24,658
සජිත් පේ‍්‍රමදාස – 7,534
C එකේ තිබ්බෙ අනේ මන්ද ඕව
කිරියේ පොරක් දලා, මට ශුවර් නෑ, එත් ඔහේ දැම්මා.
Matara Postal Results
Pohottuwa 8935
Swan 3600

කිරියේ පොරක් දලා, මට ශුවර් නෑ, එත් ඔහේ දැම්මා.
Matara Postal Results
Pohottuwa 8935
Swan 3600

බඩු ලෑස්ති කරන් තියාගෙන හිටියෙ නැද්ද?
ehenam result danna wenne naeanura kumara lead karapu ekak danna mulinma![]()