Live:චන්ද ප්‍රතිපල 2019

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    ගෝටාභය රාජපක්‍ෂ – 10645
    සජිත් පේ‍්‍රමදාස – 4217
    අනුර – 1145


    kuruagala postal oita wada thiyennawa giya para


    MR-31000


    MS-33000


    thibbe chanda 49000 kata mokada une?:eek::eek::eek:


    http://www.adaderana.lk/presidentia...ist_id=Kurunegala&div_id=Postal-Votes-Knegala
     

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    :yes::yes: මේක නම් ගොඩක් පිට උන් තේරුම් ගන්නෙ නැ, හැමදාම පටලෝ ගන්නව,, කොළඹ මහ නගර සබා බල ප්‍රදේශය සහ කොළඹ දිස්ත්‍රීක්කය කියන්නෙ දෙකක්..

    ඔව්. ඒ උනාට ප්‍රතිශත හදලා අනාවැකි නම් කියනවා.
     

    dilshaaa

    Active member
  • Sep 3, 2012
    382
    88
    43
    Kandy
    [16/11, 7:34 pm] Wasana: මතර තැපැල්
    පොහොට්ටුව 8935
    හංසයා 3600
    [16/11, 7:34 pm] Wasana: කලුතර තැපැල් ඡන්ද
    පොහොට්ටුව 15527
    හංසයා 9627
    වෙනත් 2678
    [16/11, 7:34 pm] Wasana: නිල තැපැල් චන්ද ප්රතපලය කුරැනැගල දිස්ත්රික්කය
    GR 10645
    SP 4217
    AKD 1145
    [16/11, 7:34 pm] Wasana: නිල තැපැල් චන්ද ප්රතිපලය මධ්‍යම පලාත නුවරඑලිය දිස්ත්රික්කය
    GR 6875
    SP 5786
    AKD 875
    [16/11, 7:34 pm] Wasana: නිල තැපැල් චන්ද ප්රතිපලය බස්නාහිර පලාත කොලඝ දිස්තිරික්කය
    SP 12689
    GR 9267
    AKD 2678
    [16/11, 7:34 pm] Wasana: නිල තැපැල් චන්ද ප්රතිපලය බස්නාහිර පලාත ගම්පහ දිස්තිරික්කය
    Gr 23678
    Sp 21002
    Akd 2076
    [16/11, 7:34 pm] Wasana: නිල තැපැල් චන්ද නැගනහිර පලාත මඩකලපුව දිස්තිරික්කය
    Sp 4577
    Hisbulla 3246
    Gr1096



    Mokek hari athal ekt ewana ewa. Ekaka agayan. Boru wenna athi
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මේ පාරත් උතුරෙන්, නුවරඑළියෙන් හැමිනෙයි ද බන්...?බයත් හිතෙනවා...