Live:චන්ද ප්‍රතිපල 2019

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ පොඩි ප්‍රශ්නයක් මැ.කෝට චන්ද අයිතිය තියෙනවද?
    පොර චන්දය නැත්නම් භාවිතා කරන්නනේ නැද්ද?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ පොඩි ප්‍රශ්නයක් මැ.කෝට චන්ද අයිතිය තියෙනවද?
    පොර චන්දය නැත්නම් භාවිතා කරන්නනේ නැද්ද?

    Na chanda aithiya na bn
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ පොඩි ප්‍රශ්නයක් මැ.කෝට චන්ද අයිතිය තියෙනවද?
    පොර චන්දය නැත්නම් භාවිතා කරන්නනේ නැද්ද?

    තැපැල් චන්දෙ ඇති මිනිහත් ලංකාවෙ බුවෙක්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පොඩි ප්‍රශ්නයක් මැ.කෝට චන්ද අයිතිය තියෙනවද?
    පොර චන්දය නැත්නම් භාවිතා කරන්නනේ නැද්ද?

    තියෙනව,
    භාවිතා කරන්නනේ නැ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ පොඩි ප්‍රශ්නයක් මැ.කෝට චන්ද අයිතිය තියෙනවද?
    පොර චන්දය නැත්නම් භාවිතා කරන්නනේ නැද්ද?

    මැ.කෝ lagadi swarnawahinita awilla kive chande danne mokatada kiyala ahanne nathuwa ona deyak ahanna kiyala :rofl:
     
    Last edited:

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    හැමොටම වගේ මැකෝටත්තැ තියෙනවා. මැතිවරණ කාර්තැයාලයේ හැමෝම තැපැල් චන්දය තමයි දෙන්නේ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    74452077_816876432090459_1160657840218570752_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :confused: පෙන්නන්න ඇති බන්. දැක්කෙ නැති වුනාට :yes::yes:


    නෑ... බන් පෙන්නුවෙ නෑ..ජාතික, අයි ටී එන්, සිරස, ස්වර්ණවාහිණී, දෙරන හිරු ඔක්කොම බැලුවා
    අප්පච්චි මලෝ හැලිකොප්පරෙන් ඇවිත් දානව දැක්කා... රාජිත, ගම්මන්පිල, විමලෙ, ගම්පහ තඩියා ජෝන් ලොක්කා ගීතා ඇන්ටි පවිත්‍රා අක්කා තව ගොඩක් අය පෙන්නුවා අපේක්ෂකයෙක් වුන මහේශ් ලොක්කා ම්හ්... නෑ.... ආ සීලරතන හාමුදුරුවෝ රතන හාමුදුරුවෝ එහෙමත් පෙන්නුවෙ... පල්ලෙ වත්ත... ඒ. ඇස්. පී ඔක්කොම පෙන්නුවා...