Live:චන්ද ප්‍රතිපල 2019

redux

Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    74452077_816876432090459_1160657840218570752_n.jpg

    If the postal vote gap is only 44k it's not a good sign for Gota
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇශ් පියා ගන්ඩ හැඩුවා විතරයි රතිඤ්ඤා එකක් පත්තු උනා. ... කුමක් විය ????

    koheda area eka? kohmda ape lapayage tathwe ohe?:D:D:yes::yes::D
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මේ පාර සිංහල පැති වල ඡන්ද ප්‍රතිශතය අඩු වෙලාද.....?දෙමළ, මුස්ලිම් පැති වල ඡන්ද ප්‍රතිශතය වැඩි වෙලාද....?මොකක් වෙයිද ඒ නිසා.....?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    lankacnews දාල තිබ්බ නිල නොවන ප්‍රතිපල උන් අයින් කරලා
     

    Gantaya

    Member
    Jul 18, 2014
    38
    16
    0
    පොලොන්නරුව දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    ගෝඨාභය රාජපක්ෂ - 8307
    සජිත් ප්‍රේමදාස - 5074
    අනුර දිසානායක - 652

    මාතලේ දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    ගෝඨාභය රාජපක්ෂ - 10156
    සජිත් ප්‍රේමදාස - 6137
    අනුර දිසානායක - 815

    නුවරඑළිය දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    සජිත් ප්‍රේමදාස - 6591
    ගෝඨාභය රාජපක්ෂ - 5905
    අනුර දිසානායක - 473

    බදුල්ල දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    සජිත් ප්‍රේමදාස - 13610
    ගෝඨාභය රාජපක්ෂ - 12809
    අනුර දිසානායක - 762
     

    Gantaya

    Member
    Jul 18, 2014
    38
    16
    0
    ගාල්ල දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    ගෝඨාභය රාජපක්ෂ - 20781
    සජිත් ප්‍රේමදාස - 9608
    අනුර දිසානායක - 1152
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාර සිංහල පැති වල ඡන්ද ප්‍රතිශතය අඩු වෙලාද.....?දෙමළ, මුස්ලිම් පැති වල ඡන්ද ප්‍රතිශතය වැඩි වෙලාද....?මොකක් වෙයිද ඒ නිසා.....?

    දෙමල මුස්ලිම් චන්ද වලින් දිනන්ඩ බලාගෙන ඉන්න හුත්තියෙ පුතාලගෙ පුකවල් බෝර් වෙන එක විතරයි වෙන්නෙ. :lol::lol::lol::lol:
     

    Gantaya

    Member
    Jul 18, 2014
    38
    16
    0
    මාතර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    ගෝඨාභය රාජපක්ෂ - 13852
    සජිත් ප්‍රේමදාස - 9146
    අනුර දිසානායක - 1007
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    දෙමල මුස්ලිම් චන්ද වලින් දිනන්ඩ බලාගෙන ඉන්න හුත්තියෙ පුතාලගෙ පුකවල් බෝර් වෙන එක විතරයි වෙන්නෙ. :lol::lol::lol::lol:




    උඹ නම් කියයි....කවුද දන්නේ සජියාට දිලා ද කියලා...ගියපාරත් ලක්ෂ 2ක්...
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මාතර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    ගෝඨාභය රාජපක්ෂ - 13852
    සජිත් ප්‍රේමදාස - 9146
    අනුර දිසානායක - 1007

    මෙත්පල් ගියපාර දින්න එක නේද