Live:චන්ද ප්‍රතිපල 2019

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පොලොන්නරුව දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    ගෝඨාභය රාජපක්ෂ - 8307
    සජිත් ප්‍රේමදාස - 5074
    අනුර දිසානායක - 652

    2015

    Maithripala Sirisena
    9,480

    Mahinda Rajapaksha
    4,309
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    සීදූව හන්දියෙ නයිට් කඩේට ගියා ගෝල්ඩ් ලීෆ් එකක් ගන්න, පැත්ත පලාතක හ්ම්ම් සද්දයක් නෑ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    If the postal vote gap is only 44k it's not a good sign for Gota

    ගිය පාර සිරිසේනට තිබ්බේ දිස්ත්‍රීක්ක 22න් ම 18000 ක ගැප් එකක්. ගෝඨාට දිස්ත්‍රීක්ක 13 කින් 44000 ක් තියෙනවා. ඉතුරු දිස්ත්‍රීක්ක 9 න් 8 ක වැඩි වාසි තියෙන්නේ ගෝඨාට
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල


    මාතලේ දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    ගෝඨාභය රාජපක්ෂ - 10156
    සජිත් ප්‍රේමදාස - 6137
    අනුර දිසානායක - 815

    2015
    Mahinda Rajapaksha
    8,483
    Maithripala Sirisena
    8,394
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල


    නුවරඑළිය දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    සජිත් ප්‍රේමදාස - 6591
    ගෝඨාභය රාජපක්ෂ - 5905
    අනුර දිසානායක - 473


    2015
    District - NuwaraEliya

    Maithripala Sirisena
    6,699
    Mahinda Rajapaksha
    6,057
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගිය පාර සිරිසේනට තිබ්බේ දිස්ත්‍රීක්ක 22න් ම 18000 ක ගැප් එකක්. ගෝඨාට දිස්ත්‍රීක්ක 13 කින් 44000 ක් තියෙනවා. ඉතුරු දිස්ත්‍රීක්ක 9 න් 8 ක වැඩි වාසි තියෙන්නේ ගෝඨාට

    බලමු කොහොම වෙයිද කියල
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල


    බදුල්ල දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    සජිත් ප්‍රේමදාස - 13610
    ගෝඨාභය රාජපක්ෂ - 12809
    අනුර දිසානායක - 762

    2015
    Mahinda Rajapaksha
    13,115
    Maithripala Sirisena
    13,031