onna nil kalaමාතර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
ගෝඨාභය රාජපක්ෂ - 13852
සජිත් ප්‍රේමදාස - 9146
අනුර දිසානායක - 1007



මාතර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
ගෝඨාභය රාජපක්ෂ - 13852
සජිත් ප්‍රේමදාස - 9146
අනුර දිසානායක - 1007
2015
Mahinda
13,270
Maithripala
10,382
පොලොන්නරුව දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
ගෝඨාභය රාජපක්ෂ - 8307
සජිත් ප්‍රේමදාස - 5074
අනුර දිසානායක - 652
If the postal vote gap is only 44k it's not a good sign for Gota
Ponna CEB power cut kara ape paththe dan hadanna ba clip wela kiyala bila gahnawa.
2015
මාතලේ දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
ගෝඨාභය රාජපක්ෂ - 10156
සජිත් ප්‍රේමදාස - 6137
අනුර දිසානායක - 815
නුවරඑළිය දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
සජිත් ප්‍රේමදාස - 6591
ගෝඨාභය රාජපක්ෂ - 5905
අනුර දිසානායක - 473
සීදූව හන්දියෙ නයිට් කඩේට ගියා ගෝල්ඩ් ලීෆ් එකක් ගන්න, පැත්ත පලාතක හ්ම්ම් සද්දයක් නෑ



ගිය පාර සිරිසේනට තිබ්බේ දිස්ත්‍රීක්ක 22න් ම 18000 ක ගැප් එකක්. ගෝඨාට දිස්ත්‍රීක්ක 13 කින් 44000 ක් තියෙනවා. ඉතුරු දිස්ත්‍රීක්ක 9 න් 8 ක වැඩි වාසි තියෙන්නේ ගෝඨාට
මේවා කොහෙන් ගත්තුවද?
If the postal vote gap is only 44k it's not a good sign for Gota

බදුල්ල දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
සජිත් ප්‍රේමදාස - 13610
ගෝඨාභය රාජපක්ෂ - 12809
අනුර දිසානායක - 762