Live:චන්ද ප්‍රතිපල 2019

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගියපාර මයිත්‍රී ගාල්ලේ වෙනස 2237 මේ පාර සජිත්16000.........කෝ lazy Lizard නිදිද....පොරගේ thread එකක් තිබ්බ නේද වෙනස පෙන්නන්න ?
     
    Last edited:

    Tr007

    Member
    Dec 24, 2013
    11
    3
    3
    202648636b3199ae6e9921401857250c5a7be5f8d87e700b6f33a6cc99eb9801eb6413a4.jpg

    Sajith's percentage should be corrected as 27% I guess :rolleyes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ගියපාර මයිත්‍රී ගාල්ලේ වෙනස 2237 මේ පාර සජිත්16000.........කෝ lazy Lizard නිදිද....පොරගේ thread එකක් තිබ්බ නේද වෙනස පෙන්නන්න ?

    wenasa nikan anurai patali wage:D:D:yes::yes:;);):D:D
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ගිය පාරත් මේ වගේ.... හැබැයි අරූ පොලවෙන් මතුවුනා අන්තිමේදි..... බලමු මේපාර මොකද කියල වෙන්නෙ

    මේපාර ප්‍රතිශත වලින් බැලුවම වෙනස ගොඩක් වැඩී මචන්;)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගිය පාරත් මේ වගේ.... හැබැයි අරූ පොලවෙන් මතුවුනා අන්තිමේදි..... බලමු මේපාර මොකද කියල වෙන්නෙ

    me para % eka wadi kalin parawal walata wada kandy thapal eakth gota dinala kiyala thamai kathawa yanne 100 sure na habai.:D:D:D