Live:චන්ද ප්‍රතිපල 2019

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    උතුරු නැගෙනහිරෙන් විතරයි සජිට තියෙන්නේ. :rofl: දකුණේ ටික ආවහම දුවන්න වෙන්නේ. :P
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    පුතානෝ දිනපුවා මුලිං, සැලෙන්න එපා සිංහලු.

    Salena eka nemei ban hithapan Sajith ta chande dena Sinhala set eka gena. mewa deka deka kohomada ban Sinhalayek, Bauddhayek kiyala un kata arala kiyanne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දිගාමඩුල්ලෙන් ඇරියේ.. :angry::angry:

    සජියා දින්නොත් මම මේ රටේ ඉන්නෙ නෑ බං.


    උන්ගෙ කැම්පේන් එක මුස්ලිම් දෙමල චන්ද ටික තමයි යකෝ..
    උන් සජියට දෙන්නෙ නැතුව වෙන කාට දෙන්නද..
    ඉවසල ඉදපන් ආතල් එක හම්බෙනකන්..


    :rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    3.png




    this time vanni postal

    SP 8402

    GR 1703

    difference 6699

    last time vanni postal

    MS 4750

    MR 2940

    difference 1810

    its a 4889 votes gain than before
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    උතුරු නැගෙනහිරෙන් විතරයි සජිට දුන්නම ඇති බන්...බලපන්කෝ ගැප් එක...මෛත්‍රීට වඩා අරන් සජියා...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උතුර නැගෙනහිර කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා සිංහලු.....
    :dull::dull::dull:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපේ උන් සිස්ටම් චේන්ජ් කරන්ඩ යද්දි දෙමලු ටික ඇරල ගිහින් ඉවරයි. අපේ සින්හල හරක් හැතිකරේ යනව සිස්ටම් වෙනස් කෙරිල්ලක් පස්සෙ :angry::angry::angry:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ටිකක් ලොකු තැනක පොරක් නැද්ද මේ ආරන්චිය තහවුරු කර ගන්න

    සජිත් දිනලා කියන්නේ ඇත්තද
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උන්ගෙ කැම්පේන් එක මුස්ලිම් දෙමල චන්ද ටික තමයි යකෝ..
    උන් සජියට දෙන්නෙ නැතුව වෙන කාට දෙන්නද.. :rofl:


    eunata 2015 mathak una sinhalu baya hithenawa.:dull::dull::dull:


    kohomath me para jaffna walain 100k to 150K wage vote wadi wei ewa balance kara ganna one anek pathi welin


    duka thiyenne mewa daka daka uda panina sinhalu gana unta monawa unath wadak na unge eka dinanawanam athi.