Live:චන්ද ප්‍රතිපල 2019

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අපේ උන් සිස්ටම් චේන්ජ් කරන්ඩ යද්දි දෙමලු ටික ඇරල ගිහින් ඉවරයි. අපේ සින්හල හරක් හැතිකරේ යනව සිස්ටම් වෙනස් කෙරිල්ලක් පස්සෙ :angry::angry::angry:

    සිරාවට බන්. සුළු ජාතිකයෝ රටේ නායකයා තෝරන කාලෙත් ආවා වගේ :angry::confused:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    tamil un unge jathiyata denwa bokken .jvp karayo thamnge jathiyata waira karanawa. boru kiyanawa . kalu gal wala idan .:D:yes::yes:;);):D:D demala minissu waradi na. thamange un paradinakam balan ina jvp karayoi waradi:yes::yes: unge tiyenne hithe tiyena wairayak:D:D:yes::yes::D:D
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    දෙමෙල්ලු කොහොමත් සජියට දෙනවා බන්.මම දැක්කා සමහර එවුන් කියනවා දෙමළ ජාතික සංවිධානෙට දෙමෙල්ලු කැමති නෑ.ඒ නිසා ඒ චන්ද ටිකත් ගෝඨාට කියලා.කැරි දෙමෙල්ලුයි හම්බයොයි කොහොමත් යටින් ගේම් ගහන උන්.දෙරණෙ චතුරයා අවා කල්ලියෙ උන් ගෙනත් සාකච්චා තියපු ගමන් අපේ උන් හිතුවා මේක තමයි දෙමෙල්ලුන්ගෙ අදහස,දෙ.ජා.ස එවුන් කියන්නෙ බොරු කියලා..දැන් ඔප්පු උනානෙ උන්ගෙ හැටි.මොනවා උනත් නැගෙනහිර සජියාට ආවට මේ පාර සිංහල බහුතර චන්ද ගෝඨට වැටුනා.ගෝඨා එනවා ශුවර්.(කොච්චිකඩේ පල්ලියෙ බෝම්බෙන් මැරුනෙත් වැඩිපුර කැරි දෙමෙල්ලු.එහෙම හරි ඔවුන් මැරිලා යනවා නම් එකක්)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ටිකක් ලොකු තැනක පොරක් නැද්ද මේ ආරන්චිය තහවුරු කර ගන්න

    සජිත් දිනලා කියන්නේ ඇත්තද
    මෙච්චර ඉක්මනට කොහොමත් කියන්නහ් බැහ්
    තැපැල් චන්ද වලින්ද කියන්නහ් බැහ් තැපැල් චන්දේ යන්නහ් පුලුවන් ඇති ජලතර කෙස් කොහොමත් තැපැල් චන්ද ..
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ටිකක් ලොකු තැනක පොරක් නැද්ද මේ ආරන්චිය තහවුරු කර ගන්න

    සජිත් දිනලා කියන්නේ ඇත්තද
    මොන බොරුද හලෝ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    උන්ගෙ කැම්පේන් එක මුස්ලිම් දෙමල චන්ද ටික තමයි යකෝ..
    උන් සජියට දෙන්නෙ නැතුව වෙන කාට දෙන්නද..
    ඉවසල ඉදපන් ආතල් එක හම්බෙනකන්..


    :rofl:
    :angry::angry::angry:
     

    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මුලින් හොද උණුසුමක් ඇති කරන්න ඕන නිසා මැ.කො චන්ද ටික balance කරල එවනව වගේ
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    දෙමල්ලු ටිකට කුරුල්ලො දෙන්නා මාරු වෙලා....
    හංසයා කියලා හිතල උකුස්සට දීලා
    කොහෙවත් යන ආරියවංශ දිසානායකට සෑහෙන පිරිසක් දීලා වගේ....සිරි කෑන් එක...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Unp පක්ශය හොදින් හො නරකින් ලන්කාවෙන් අතුගාලා දැම්මෙ නැත්තන් ඉස්සරහාට ලොකු විනාසයක් :dull:
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මුලින් හොද උණුසුමක් ඇති කරන්න ඕන නිසා මැ.කො චන්ද ටික balance කරල එවනව වගේ

    බැලන්ස් නෑ බන්.දැනට ගෝඨා එකයිනෙ.:dull:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ඇහැරිලා නිදිමතේ බලන උන්ට බඩ යනවා sure
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කලබල නැතුව හිටපල්ලා....උතුර නැගෙනහිර චන්ද ගොඩක්ම පුතනෝට තමා...එහෙන්ම පහලට බහිනකොට මිනිහට කෑම ලස්තිකරලා තියෙන්නේ. ගාල්ලේ 2015 සහ 2019 බලපන්... වෙනස තේරේවි :yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    eunata 2015 mathak una sinhalu baya hithenawa.:dull::dull::dull:

    විකාර හීනද බන්.. :lol:
    සජිය ගූ යන්න රෙකෝඩ් තියල පරාද වෙන්නෙ.. trust me.. :cool:

    බැරි වෙලාවත් ඔය පකය දින්නොත් ආයෙ එළකිරි එන්නෙත් නෑ..
    මේ රටේ ඉන්නෙත් නෑ.. :rofl: බෝම්බත් කාල.. කන්ඔන තියන සේරම හූරන් කාල ම අනතවාදී හැතිකරේ ඉන්න පක්ෂෙ දින්නොත්
    මොන ෆකකටද බන් ඒ වගේ කාලකන්නි ටිකක් එක්ක මේකෙ ලැගලා ඉන්නෙ :rofl:
     
    Last edited: