Live:චන්ද ප්‍රතිපල 2019

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉස්සරහාට වෙන ජාති වල උන් unp එකට එකතු වෙනවා, මහින්ද එදා ඉදලා රනිල්ට බටර් ගානවා, unp උන් බලෙට එන්න සුලු උන්ගෙ ඔන කොන්දෙසියක් පිලිගන්නවා, ලන්කාවෙ කන්න ඉපදිච්ච උන් තමයි unp, හොදින් හො නරකින් unp එක ලන්කාවෙ තිබ්බද කියලා හොයා ගන්න බැරි වෙන්න වැඩක් දුන්නෙ නැත්තන් ඉස්සරාහාට සොරි , සින්හලු කියන්නෙ හිතන්න පුලුවන් ජාතියක් නෙවෙයි :dull:

    යුද්දේ දිනලා අවුරුදු 5ක් බලයේ ඉන්න බැරි මහින්ද UNP එක අතුගාල දාන්නේ කොහොමද යකෝ. මගුලක් කතා කරනවා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Ubala me hunduwak wage rate jathi agam widihata bedenna epa gota awoth ubalawa monitor karala rehab karanawa kiyala dammika kiwwa
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මහේෂ් සේනානායක නම් අතින් අරන් කටේ තියාගත්තා.ඩීසන්ට් ඉන්න තිබුනු මිනිහෙක් බල්ලෙක් ගානට වැටුනු එක උනේ :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මහේෂ් සේනානායක නම් අතින් අරන් කටේ තියාගත්තා.ඩීසන්ට් ඉන්න තිබුනු මිනිහෙක් බල්ලෙක් ගානට වැටුනු එක උනේ :lol:

    97 wathawak gahnawa kiyala mukuth nkarapu eke decent inne kohoamda? ita wada decent ape lapa kumara. ath waradimakin punchi ammawa ussan awata:D:D:yes::yes:;);):D:D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Sinhala pradesha wala pohottuwe illana apekshakayo parliment yanna thamai jaarhi agam beda hadanne.eka nisa sulu jaathin rajapakshalata chande denne naha.jaathika mathiwarana walata e gon wade balapanawa.