Live:චන්ද ප්‍රතිපල 2019

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    Asana kheda bn presidential wala 🙄

    මේ විදිහට කීවෙ මචන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1919461

    මම දන්න විදිහට නම් මචන් තැපැල් චන්ද විතරයි දිස්ත්‍රික් මට්ටමින් කියන්නෙ.අනිත්වා ආසන මට්ටමින් කියන්නෙ.(මම හරි ඇති කියලා හිතනවා)
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    gdfes.png
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හොදම පැහැදිලිම ප්‍රතිඵල දෙන්නේ ජාතික රූපවාහිනීයයි
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    එළකිරි ඔස්තාර්ලා කීවා නේ ලොකු ගැප් එකක් එන්නෙ නෑ මේ පාර කියලා.බලපල්ලා ෆට්ටම ගැප් එකක් ගන්නවා ගෝඨා :cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ විදිහට කීවෙ මචන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1919461

    මම දන්න විදිහට නම් මචන් තැපැල් චන්ද විතරයි දිස්ත්‍රික් මට්ටමින් කියන්නෙ.අනිත්වා ආසන මට්ටමින් කියන්නෙ.(මම හරි ඇති කියලා හිතනවා)
    kuliyapitiya sure na
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :rofl::rofl::rofl: are you kidding me bro galagedara dinum 2nd counting illala andala 2nd counting yanawa harispathuwa dinumlu



    manuwara asanei



    senkadagala asanei


    gampola asanei witharai danata diala thiyenne sajith


    kundasale gota dinum


    yatinuwara gota



    anek ewa apuwama update karanam.:rofl::rofl::rofl:


    update



    nawalapitiya gota meka sure na


    ududumbara gota
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    හත්වන විධායක ජනපති ගරු ‌ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උණුසුම් සුබ පැතුම් !



    71507850.jpg