ඒවා නං උණු උණු ප්රතිපල අහල නිවුනට පස්සේ හෙමිට දාන්න බැරියදත් ටික මැදගෙන ඇවිත් අර උඹගේ ත්රෙඩ් එක අප්ඩේට් කලානම් නේද හොඳ
![]()
උතුර ඉතිං කොහොමත් යන්න තිබුන ඒවනේ ඕවට හරියන්න දකුණෙන් අල්ලයිදැන්ද උබ ආවෙ?උතුරෙ සජියට 85% පැනල හැම එකක්ම.

පොඩ්ඩක් නින්දක් දාපන් දැන් අද දවසම ප්රතිපල අහන්න එපැයිMuta pollak aran gahanna one. Update karapiya thread eka, Dan nam aharan indala oluwath ridenawa.
ඒවා නං උණු උණු ප්රතිපල අහල නිවුනට පස්සේ හෙමිට දාන්න බැරිය![]()
ඔව් ඔව් මේ දාන ගමන්දාපන් බන් .. අතල් එක තියෙන්නේ උණු උණුවෙන් දාද්දි තමයි
එකේ ඉන්න රන්ජා දැන් පාර්ලිමේන්තුවේParliament jokes පට්ට![]()
අනාගතේ වෙන දේ හරියටම කියල තියෙනව