Live:චන්ද ප්‍රතිපල 2019

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උතුර ඉතිං කොහොමත් යන්න තිබුන ඒවනේ ඕවට හරියන්න දකුණෙන් අල්ලයි :yes:

    FB_IMG_1573945019337.jpg


    :angry::yes:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඒවා නං උණු උණු ප්‍රතිපල අහල නිවුනට පස්සේ හෙමිට දාන්න බැරිය :P

    දාපන් බන් .. අතල් එක තියෙන්නේ උණු උණුවෙන් දාද්දි තමයි
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    jaffna districtyema 2008 di slpp 3287 aran tiyenne.

    Gotatat Indiyawe Modi wuna wage wenna yanne. Modit minority chanda tibbe na
     
    Last edited: