update
සජිත් ප්‍රේමදාස
ඡන්ද - 409,851
46.44%
ගෝඨාභය රාජපක්ෂ
ඡන්ද - 402,815
45.65%

යාපනේ ආසන 9 ක් කියල ඉවරයි.. තව යාපනේ 3 යි කියන්න ඉතුරු.. එච්චර තමයි සජිත්ට..![]()


East ????
east hithana tharam enne na machan chanda 2015 hansayata watuna ganata podak wadi wei me wagenam watenne na.

ඔය ලීඩ් එක විතරයි බන්.. උතුර ගැන වෙනම දුක් වෙන්න අවශ්‍යතාවයක් නෑ..
expected result එකක් නෙ ඔය..![]()



ඔච්චර තමයි බන් සජිත්ට. දෙමලුන්ගෙන් ලැබෙන ටික විතරයි. සිංහලයොන්ගෙන් results දෙද්දි ගෝටා නිකන්ම ඉස්සරහට එනවා 



බය වෙන්න දෙයක් නැ බන් සිංහල පැති අවාම හරි![]()
ඔය පැත්ත කියලා ඉවර කරන එකත් හොදයි බං, පැය 2-3 ක් අතල් එක තියෙයි.

ඔච්චර තමයි බන් සජිත්ට. දෙමලුන්ගෙන් ලැබෙන ටික විතරයි. සිංහලයොන්ගෙන් results දෙද්දි ගෝටා නිකන්ම ඉස්සරහට එනවා
![]()

