Live:චන්ද ප්‍රතිපල 2019

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාපනේ ආසන 9 ක් කියල ඉවරයි.. තව යාපනේ 3 යි කියන්න ඉතුරු.. එච්චර තමයි සජිත්ට.. :P

    ඔය ලීඩ් එක විතරයි බන්.. උතුර ගැන වෙනම දුක් වෙන්න අවශ්‍යතාවයක් නෑ..
    expected result එකක් නෙ ඔය.. :yes::cool:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔය පැත්ත කියලා ඉවර කරන එකත් හොදයි බං, පැය 2-3 ක් අතල් එක තියෙයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :D ඔච්චර තමයි බන් සජිත්ට. දෙමලුන්ගෙන් ලැබෙන ටික විතරයි. සිංහලයොන්ගෙන් results දෙද්දි ගෝටා නිකන්ම ඉස්සරහට එනවා :yes::yes:;);)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙමල මුස්ලිම් චන්ද නැතුව තනි සිංහල චන්ද වලින් සජියා එක ආසනයක් දිනන්නේ නෑ ඔන්න බලපල්ලකො :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :D ඔච්චර තමයි බන් සජිත්ට. දෙමලුන්ගෙන් ලැබෙන ටික විතරයි. සිංහලයොන්ගෙන් results දෙද්දි ගෝටා නිකන්ම ඉස්සරහට එනවා :yes::yes:;);)

    ai oi colombo??
    Colombo wala demalu tikath sajjata thamai :D:sorry: