Live:චන්ද ප්‍රතිපල 2019

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මාතර දිස්ත්‍රික්කය - දෙවිනුවර

    ගෝඨාභය රාජපක්ෂ
    67.32% 43556
    සජිත් ප්‍රේමදාස
    26.88% 17391
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    sss.png
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උතුරු නැගෙනහිර චන්ද ප්‍රතිඵල දකිද්දී ගෝඨා ට ලබාදුන් මාගේ චන්දය ගැන දහස්වරක් මා ආඩම්බර වෙමි.
    🌷♥️🙏