Live:චන්ද ප්‍රතිපල 2019

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිකෙනවා යකෝ
    බලපන්කෝ ලීඩ් එක

    හැමිනෙනවා. යකෝව් තම නැගෙනහිරත් තියෙනවා

    පිස්සු හැදෙයි, මේක සිoහල රට බොලවු සිoහල රට..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    douglas devananda kiayna ekagen kisima wadak na uta uge asane chanda 10K wath ganna baruwa mokata thiyagana inawada manda oka ain karala danna one.

    කයිට්ස් ඉස්සර නිදහස් පක්ශෙට බරයි මට මතක හැටියට බන්, ඒ කාලෙ ඩගාට යම් බලයක් තිබ්බ, දැන් ඒවවෙනස් වෙලා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සජිත් ප්‍රේමදාස
    ඡන්ද - 651,408
    50.35%

    ගෝඨාභය රාජපක්ෂ
    ඡන්ද - 546,037
    42.21%
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    දැන් සජිත්ට 50.35%යි. නැගෙනහිර චන්ද එකතු උනාම ගෝට දකුනින් කොච්චර ගත්තත් අපි UNP දිනනවා. තැන්කිව් අපේ දෙමල මුස්ලිම් සහෝදරයින්ට. උඹලට ඊලම දුන්නත් මදි මේ කරපු උදව්වට. මිනීමරු රාජපස්සගෙන් රට බේරගත්තට. ජයවේවා සජිත් සර්ට!!!! ජයවේවා ජයනි මැඩම්ට!!!!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    කැරි පරයන්ට කඩේ යන , මුඩුක්කු වේසාවන්ට හුකෝල ගන්න ඕනේ ඊළඟ චන්දෙන්