Live:චන්ද ප්‍රතිපල 2019

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ පාර පැරදුනොත් සිංහල ජාතියේ අවසානේ.... සජිත් දෙමල මුස්ලිම් උන්ට වැඩ කරාවි... ඊලග ජනාදිපති දන්නවා සුළු ජාතික චන්ද තිබ්බම ඇති කියලා :angry::angry: මේ පාර UNP එකට දීපු සිංහල චන්ද උන්ට ජාති ජාති සාප වෙනවා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒ ජන්දෙ වගේද බං මේක.ඒ ජන්දෙදි අපිත් රැවටුනා කියපු බොරු වලට.ඒත් මුන් දිනල මේ අවුරුදු ටිකට වුන දේවල් දැකලත් මෙහෙම ඕකුන්ට ජන්දෙ දෙන්න පුළුවන් ද හරක් නෙමෙයිනම්.ඔය ජන්ද අර අනුරයට හරි වෙන ඵකෙක්ට හරි දුන්නානම් දුක නෑ..


    uthure thamai okun wada danne nagana hirath kiyana tharam yanne na


    wathu kare thamai sure naththe eka shape kara gahtanam goda.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    sp-2019-pe1.png

    NDF

    Sajith Premadasa

    682,777
    50.35%





    gr-2019-pe1.png

    SLPP

    Gotabaya Rajapaksa

    547,896
    42.21%
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් සජිත්ට 50.35%යි. නැගෙනහිර චන්ද එකතු උනාම ගෝට දකුනින් කොච්චර ගත්තත් අපි UNP දිනනවා. තැන්කිව් අපේ දෙමල මුස්ලිම් සහෝදරයින්ට. උඹලට ඊලම දුන්නත් මදි මේ කරපු උදව්වට. මිනීමරු රාජපස්සගෙන් රට බේරගත්තට. ජයවේවා සජිත් සර්ට!!!! ජයවේවා ජයනි මැඩම්ට!!!!

    :rofl::rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,727
    113
    Mother Earth
    ගෝඨාභය මහත්තය ජනාධිපති වුණොත් දකුණට කලින් උතුරට වැඩක් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ තියෙන සැකය නැති කරන්න ඕන.:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Keri demmalunta kochchra kalat wedak ne.bomba kaka inna denna tybbe heththata.deweni manapet ganinna weida manda yana widiyta

    එහෙම දෙයක් නෙමේ බන්, යුද්දෙ කරේ ගෝඨ කියල උන් දන්නව, ඉතින් යුද්දෙ කරපු මනුස්සයට වරදිලාවත් උන් චන්දෙ දෙන්නෙ නැ, යුද වීරයා සුරකීමේ වගකීම එන්නෙ සිoහලුන්ට, අපි බලමු සිoහල බහුතරය ගැන..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kawda ban me Ariyawansha Dissanayaka kiyanne? Mata thiyena lokuma prashne eka!
    උගේ චන්ද ලකුණ රාජාලියා හංසයා එක්ක පැටලිලා :rofl:

    චන්ද කඩන්න ඕනේ නං කුරුල්ලෝ ටිකක් දැම්ම නං හරි ඊළඟපාර
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගෝඨාභය මහත්තය ජනාධිපති වුණොත් දකුණට කලින් උතුරට වැඩක් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ තියෙන සැකය නැති කරන්න ඕන.:yes:
    :yes: