Live:චන්ද ප්‍රතිපල 2019

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    දකුණට කලින් උතුරට වැඩක් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ තියෙන සැකය නැති කරන්න..Well Said...:yes::yes::yes:

    kochara kalth ochara thama bung

    Mahinda kcohara dewal karada, mun salakuwada na ne na ne
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    73176364_820982598333314_2901194268930473984_n.jpg
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    2015 ude 6:30 weddi Mahinda ain una
    Me weddi chanda 1st round count karala ewara wenna ona
    Aiyo Sajith win karala da? Any news
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පරිගණක විද්‍යාඥ නුවන් සේනාරත්න කළ එම විශ්ලේෂණය පසුගියදා ප්‍රකාශයට පත් කර තිබිණි.

    එහිදී සාමාන්‍යයෙන් ලෝකයේ මැතිවරණවල "බෙල්වෙදර් ඡන්ද කොට්ඨාස" ලෙස එනම් යම් මැතිවරණයක් ජයගැනීමට පෙර එහි අතීත ප්‍රතිඵල අනුව ජයගැනීමට අත්‍යවශ්‍ය ලෙස සැලකෙන ප්‍රදේශ ගැන විශ්ලේෂණය කර ඇත.

    උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වා ඇති ජනාධිපතිවරණ 58න් ජනාධිපතිවරණ 2ක් හැර සියලුම ජනාධිපතිවරණවලදී එරට ඔහායෝ ප්‍රාන්තය ජයග්‍රහණය කළ අපේක්ෂකයා ජනාධිපතිවරණය ජය ලබා තිබේ. එබැවින් ඔහායෝ ප්‍රාන්තය එරට ජනාධිපතිවරණය ජයගැනීමට තීරණාත්මක "බෙල්වෙදර්" ප්‍රදේශයක් ලෙස හැඳින්වේ.

    මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ තීරණාත්මක "බෙල්වෙදර්" ඡන්ද බල ප්‍රදේශ තිබේද යන්න පරිගණක විද්‍යාඥ නුවන් සේනාරත්න සිය විශේලේෂණයෙන් සොයා බලා තිබේ.

    එම විශේලේෂණය අනුව ශ්‍රී ලංකාවේ "පූර්ණ බෙල්වෙදර්" ලෙස හැඳින්විය හැකි ඡන්ද කොට්ඨාස 8ක් තිබේ.

    මින් පෙර පැවති ජනාධිපතිවරණ ජයගත් සියලු අපේක්ෂකයන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ පහත දැක්වෙන කොට්ඨාස ජයගනිමිනි.

    මොරටුව
    රත්මලාන
    ජා-ඇල
    කටාන
    මාවතගම
    පොළොන්නරුව
    මින්නේරිය
    මැදිරිගිරිය
    අදාළ විශ්ලේෂණයට අනුව ඉහත දැක්වෙන ඡන්ද කොට්ඨාස 8 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණවල "පූර්ණ බෙල්වෙදර්" ඡන්ද කොට්ඨාස ලෙස හඳුන්වා ඇත.

    කෙසේ නමුත් දිවයින පුරා විහිදී ඇති මෙම "පූර්ණ බෙල්වෙදර්" ඡන්ද කොට්ඨාස ව්‍යාප්තියේ පැහැදිලි රටාවක් නොමැති බව නුවන් සේනාරත්නගේ මතයයි.

    මෙම විශේලේෂණයට අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ජනාධිපතිවරණවල "පූර්ණ බෙල්වෙදර්" දිස්ත්‍රික්කයක් ඇත්තේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ 7දීම ජයග්‍රාහකයා වෙනුවෙන් සිය මානාපය පලකළ පොළොන්නරුව දිස්ත්‍රික්කයයි. ජනාධිපතිවරණ ජයගත් සියළු ජනාධිපතිවරුන් පොළොන්නරු දිස්ත්‍රික්කය ජයගෙන තිබීම විශේෂත්වයකි.

    BBC Sinhala

    මේකෙන් මාවතගම 12000කින් ගෝටා දිනලා Confirmed by counting center agent
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුනෑගල තැපැල් චන්ද දැන් කීවෙ ගෝඨ 61% සීහලු,:love::love::love::love:
    මාතර අකුරැස්ස ගෝඨ 66% :love::love::love::love::love:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Jaffna wala 2015 lead eka 179120. me para lead eka 289511. meka wena pathi walin cover karanna wenawa. thawa vanni , saha east eke districts add wei
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යකෝ UNP උන්ටත් ගත්තු රතිඥ්ඥා පත්තු කරන්න ඉඩ දීපන්...එකයි මුලින් උන්ට ඉඩ දෙන්නේ..

    :rofl::rofl::rofl: