යකෝ UNP උන්ටත් ගත්තු රතිඥ්ඥා පත්තු කරන්න ඉඩ දීපන්...එකයි මුලින් උන්ට ඉඩ දෙන්නේ..




දිවුරල කියපන් මයෙ දෙයියො



Mu nisa sajithge chanda kadenawa

උතුරු නැගෙනහිර චන්ද ප්රතිඵල දකිද්දී ගෝඨා ට ලබාදුන් මාගේ චන්දය ගැන දහස්වරක් මා ආඩම්බර වෙමි.
![]()


මාත්.දැන් සජිත්ට 50.35%යි. නැගෙනහිර චන්ද එකතු උනාම ගෝට දකුනින් කොච්චර ගත්තත් අපි UNP දිනනවා. තැන්කිව් අපේ දෙමල මුස්ලිම් සහෝදරයින්ට. උඹලට ඊලම දුන්නත් මදි මේ කරපු උදව්වට. මිනීමරු රාජපස්සගෙන් රට බේරගත්තට. ජයවේවා සජිත් සර්ට!!!! ජයවේවා ජයනි මැඩම්ට!!!!



ගෝට දිනුවත් ලොකු ගැප් එකක් තියන්න බැරිවෙයි වගේ.

කරන්න තියෙන්නෙ ඉතින් UNP උන් වගේ උන්ගෙ යෝජනා වලට කැමති වෙන ඵක තමා..අඩු ගානේ 80%ක් වත්.