Live:චන්ද ප්‍රතිපල 2019

vicroads

Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    sri%20lanka%20presidential%20election%202019.jpg

    Mu nisa sajithge chanda kadenawa
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෝට දිනුවත් ලොකු ගැප් එකක් තියන්න බැරිවෙයි වගේ.
     

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    උතුරු නැගෙනහිර චන්ද ප්‍රතිඵල දකිද්දී ගෝඨා ට ලබාදුන් මාගේ චන්දය ගැන දහස්වරක් මා ආඩම්බර වෙමි.
    🌷♥️🙏
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීහලු කොතනද එතන ගෝඨ :yes::yes:
    කොටි සහ තමබි කොතනද එතන අන්තවාදී සජිය..
    :dull::dull:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,736
    113
    Mother Earth
    උතුරු නැගෙනහිර චන්ද ප්‍රතිඵල දකිද්දී ගෝඨා ට ලබාදුන් මාගේ චන්දය ගැන දහස්වරක් මා ආඩම්බර වෙමි.
    🌷♥️🙏

    :love::love::yes: මාත්.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් සජිත්ට 50.35%යි. නැගෙනහිර චන්ද එකතු උනාම ගෝට දකුනින් කොච්චර ගත්තත් අපි UNP දිනනවා. තැන්කිව් අපේ දෙමල මුස්ලිම් සහෝදරයින්ට. උඹලට ඊලම දුන්නත් මදි මේ කරපු උදව්වට. මිනීමරු රාජපස්සගෙන් රට බේරගත්තට. ජයවේවා සජිත් සර්ට!!!! ජයවේවා ජයනි මැඩම්ට!!!!


    :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වවුනියාව වන්නි, සජිය 77% කැරි දෙමලු:angry::angry:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෝට දිනුවත් ලොකු ගැප් එකක් තියන්න බැරිවෙයි වගේ.




    නෑ බන්, 2015 එක්ක බලද්දී හංසයාට දුන්න ගොඩක් උන් සිංහල බහුතර ප්‍රදේශ වලින් දීල තියෙනවා, ගොඩක් වෙලාවට පොන්සේකා දිනුව ටික සමාන වෙයි මේ සැරේට :yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113
    කරන්න තියෙන්නෙ ඉතින් UNP උන් වගේ උන්ගෙ යෝජනා වලට කැමති වෙන ඵක තමා..අඩු ගානේ 80%ක් වත්.


    How about asking some voluntary sinhalese to settle there to change the ethnic composition.