Live:චන්ද ප්‍රතිපල 2019

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මාතර කබුරුපිටිය,ගෝඨ 71.5% සීහලු :love::love::love::love::love::love:
    දකුණ කොහොමත් ගෝටා දිනනවා වැඩිම වුනොත් එකක් දෙකක් පරදිවී...:oo:
    උතුරනේ බන් දැන් තියෙන අවුල මෙහෙ පරදින ඒවටත් හරි යන්න එහෙදි අල්ලනවා.....:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දකුණ කොහොමත් ගෝටා දිනනවා වැඩිම වුනොත් එකක් දෙකක් පරදිවී...:oo:
    උතුරනේ බන් දැන් තියෙන අවුල මෙහෙ පරදින ඒවටත් හරි යන්න එහෙදි අල්ලනවා.....:sorry:

    උතුරෙ මහා චන්දයක් නැ බන්, මුලු උතුරම දිනලත් සජිය ගත්ත ගැප් එක ලක්ශයයි..අපේ කඩුවෙල වගේ ආසනයකින් ගෝඨ ගන්න වැඩි චන්ද ආසන්නව 60000+...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගාල්ල දිස්ත්‍රික්කය - රත්ගම
    ගෝඨාභය රාජපක්ෂ 67.92% 42756
    සජිත් ප්‍රේමදාස 27.11% 17062
    අනුර කුමාර දිසානායක 3.01% 1896
    මහේෂ් සේනානායක 0.28% 176
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උතුරෙ මහා චන්දයක් නැ බන්, මුලු උතුරම දිනලත් සජිය ගත්ත ගැප් එක ලක්ශයයි..අපේ කඩුවෙල වගේ ආසනයකින් ගෝඨ ගන්න වැඩි චන්ද ආසන්නව 60000+...

    බලමු අද දවල් වෙනකොට ඔක්කොම විසදෙනවා...:dull:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මාතර දිස්ත්‍රික්කය - අකුරැස්ස
    ගෝඨාභය රාජපක්ෂ 66.81% 53478
    සජිත් ප්‍රේමදාස 26.75% 21415
    අනුර කුමාර දිසානායක 4.73% 3787
    මහේෂ් සේනානායක 0.19% 149
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    උතුරෙ මහා චන්දයක් නැ බන්, මුලු උතුරම දිනලත් සජිය ගත්ත ගැප් එක ලක්ශයයි..අපේ කඩුවෙල වගේ ආසනයකින් ගෝඨ ගන්න වැඩි චන්ද ආසන්නව 60000+...

    අනිවා කඩුවෙල,හෝමගම,මහරගම,කැස්බෑව:yes::cool: