Live:චන්ද ප්‍රතිපල 2019

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගාල්ල දිස්ත්‍රික්කය - අක්මීමණ
    ගෝඨාභය රාජපක්ෂ 63.58% 51418
    සජිත් ප්‍රේමදාස 29.82% 24117
    අනුර කුමාර දිසානායක 4.63% 3745
    මහේෂ් සේනානායක 0.42% 340
     

    esh_daminda

    Member
    Dec 7, 2012
    3
    0
    1
    නිල නොලත් ඡන්ද ප්‍රතිඵල! 🇱🇰

    කොළඹ දිස්ත්‍රික්කය
    ගෝඨා-665,052 48.16%
    සජිත් -600870 43.51%

    ගම්පහ දිස්ත්‍රික්කය
    ගෝඨා- 806,931 55.6%
    සජිත් - 522,404 36%

    කළුතර දිස්ත්‍රික්කය
    ගෝඨා - 465,311 57.5%
    සජිත් - 293,926 36.3%

    මහනුවර දිස්ත්‍රික්කය
    ගෝඨා- 451,555 49.15%
    සජිත් - 427,173 46.5%

    මාතලේ දිස්ත්‍රික්කය
    ගෝඨා - 183,500 55.5%
    සජිත් - 131,130 40%

    නුවරඑළිය දිස්ත්‍රික්කය
    සජිත් - 276,718 60%
    ගෝඨා-175,730 38%

    ගාල්ල දිස්ත්‍රික්කය
    ගෝඨා - 426,647 59.5%
    සජිත් - 250,407 34.9%

    මාතර දිස්ත්‍රික්කය
    ගෝඨා - 334,470 61.5%
    සජිත් - 161,384 29.7%

    හම්බන්තොට දිස්ත්‍රික්කය
    ගෝඨා - 261,562 64%
    සජිත් - 106,129 26%

    කුරුණෑගල දිස්ත්‍රික්කය
    ගෝඨා - 641,082 58%
    සජිත් - 404,232 36.6%

    පුත්තලම දිස්ත්‍රික්කය
    ගෝඨා - 240,365 53.5%
    සජිත් - 197,010 43.8%

    අනුරාධපුර දිස්ත්‍රික්කය
    ගෝඨා - 334,678 59%
    සජිත් - 194,573 34.3%

    පොලොන්නරුව දිස්ත්‍රික්ක
    ගෝඨා - 150,708 55%
    සජිත් - 109,606 40%

    බදුල්ල දිස්ත්‍රික්කය
    ගෝඨා - 278,431 51%
    සජිත් - 237,513 43.5%

    මොණරාගල දිස්ත්‍රික්කය
    ගෝඨා - 199,525 65%
    සජිත් - 87,437 28.5%

    රත්නපුර දිස්ත්‍රික්කය
    ගෝඨා - 438,783 59.75%
    සජිත් - 257,583 35%

    කෑගල්ල දිස්ත්‍රික්කය
    ගෝඨා - 319,500 56.5%
    සජිත් - 224,002 39.6%

    යාපනය දිස්ත්‍රික්කය
    සජිත් 300,960 76%
    ගෝඨා 83,160 21%

    වන්නි දිස්ත්‍රික්කය
    සජිත් 161,740 79%
    ගෝඨා 38,900 19%

    මඩකලපුව දිස්ත්‍රික්කය
    සජිත් 231,890 82%
    ගෝඨා 45,246 16%

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
    සජිත් 253,500 64%
    ගෝඨා 132,600 34%

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
    සජිත් 153,684 71%
    ගෝඨා 58,443 27%

    මුළු ඡන්ද
    ගෝඨා 6,732,179
    සජිත් 5,583,879
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කෑගල්ල දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද
    ගෝඨාභය රාජපක්ෂ 62.65% 19869
    සජිත් ප්‍රේමදාස 31.12% 9868
    අනුර කුමාර දිසානායක 4.72% 1497
    මහේෂ් සේනානායක 0.8% 253
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෝරිසාදයා;24935278 said:
    දෙමලු නෙමෙ බන්.. හම්බයො ඉන්නෙ 90% මුතුර්


    ඔච්චර ඉන්නවද ඔහේ :baffled: 90%ක් ගන්න තරම්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ගෝඨ දිනල කන්ෆර්ම්, ලක්ශ 7-10 අතර වැඩ් චන්ද ප්‍රමානයක් තියෙනව..:cool::cool::cool::cool:



    අම්මෝ ඇති යන්තම්. මටත් ආරංචිය ආවා. දෙවැනි මනාප ගනින්නේ නෑලුනේ. කට්ටියට යන්න කියලා.

     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මූතුර්




    සජිත් ප්‍රේමදාස
    90.15% 74171

    ගෝඨාභය රාජපක්ෂ
    5.99% 4925




    මොනවා උනත් දෙමලු මාර එකමුතුයි :eek:

    මේ පාර සිංහලුත් සාපේක්ෂව එකමුතුය්.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    අම්මෝ ඇති යන්තම්. මටත් ආරංචිය ආවා. දෙවැනි මනාප ගනින්නේ නෑලුනේ. කට්ටියට යන්න කියලා.


    :yes::yes::yes: 50% පැනල තියෙන්නෙ දැනටම දිනල ඉවරයි, සීහලුන්ට ජයවේවා යන්තන් ආයෙ අපිට අපේ කියල රටක් තියෙනව.. :love::love::love: