ගම්පහ 55000+ කින් ගෝඨාභය ඉදිරියෙන්
ජා ඇල 30000+කින් ගෝඨාභය ඉදිරියෙන්
kalinma atha ariya, kolonnei maai![]()
50% පැනල තියෙන්නෙ දැනටම දිනල ඉවරයි, සීහලුන්ට ජයවේවා යන්තන් ආයෙ අපිට අපේ කියල රටක් තියෙනව..
![]()


moko bung wenne. dan thamai nagitte.. balapan mecchara utharata mahinda karala mun chande dena hati![]()



බොහොම සන්තෝසයි මිත්රවරුනි!
සින්හලට ජය වේවා!
අනිව මචන් අනිව පව් බන් උන්, ආදරෙයි![]()