Live:චන්ද ප්‍රතිපල 2019

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගාල්ල දිස්ත්‍රික්කය - බළපිටිය
    ගෝඨාභය රාජපක්ෂ 66.07% 28185
    සජිත් ප්‍රේමදාස 29.46% 12567
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2015 indala wecha mahansiye prathipale ne ape.:love::love::love:

    :yes::yes::yes: ආන්න ඒක තමයි වැදගත්ම දේ, අපි පොහොට්ටුව හදන්ඩත් කලින් අලුත් පක්ශයක් හැදුව ඒවගෙ ප්‍රතිපල තමයි මේ අද නෙලා ගන්නෙ..
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :yes::yes::yes: ආන්න ඒක තමයි වැදගත්ම දේ, අපි පොහොට්ටුව හදන්ඩත් කලින් අලුත් පක්ශයක් හැදුව ඒවගෙ ප්‍රතිපල තමයි මේ අද නෙලා ගන්නෙ..

    පොනිල මැකෝ හම්බෙන්න ගිය එකම ලොකු ප්‍රශ්නයක් පොනිල ගිහින් කිවුවද දන්නේ නෑ උන්ට වාසි ඒව ඉසෙල්ලා දාන්න කියල මැකෝත් මේ අන්තිම එක නේ ඉන්න :dull::dull::dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Gota is gaining his momentum again​

    vSxY7nr.png

    Yako me tharam votes awillath thama GOTA 2 da
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඔන්න බලහල්ලකො මචන්ලා, චන්දෙ reaults දීලා ඉවර වෙද්දි, ලංකාවෙ සිතියමේ හරියටම කොල පාට වෙලා නවතින්නෙ ප්‍රබාකරන් ඊලම ඉල්ලපු කොටස නෙමිද කියලා, දැන්වත් මේ දේවල් වලින් හොද පාඩමක් ඉගෙන ගනිල්ලා. අපි දෙපැත්තට බෙදිල චන්දෙ දුන්නට, දෙමලු එකා වගේ උන්ගෙ ජාතිය වෙනුවෙන් vote කරපු හැටි. උන්ට බැනලා වැඩක් නෑ. අපේ මිනිස්සුන්ගෙ ඔලුව තව හදන්නයි ඕන. :yes:

    ගෝටා අනිවා දිනන්න ඕන:love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    thamange asane dinga ganna baruwa mona janadaipathi warana dinanada.:rofl::rofl::rofl:
    ගම මට්ටමේ බිම් මට්ටමේ දුප්පත් ගැමි ජනතාව සජිත්ට කැමතියි කිවා නේද :P හම්බන්තොටත් පැරදී කියන්නේ අය මොනවද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,859
    1
    60,740
    113
    Mother Earth
    ඔන්න බලහල්ලකො මචන්ලා, චන්දෙ reaults දීලා ඉවර වෙද්දි, ලංකාවෙ සිතියමේ හරියටම කොල පාට වෙලා නවතින්නෙ ප්‍රබාකරන් ඊලම ඉල්ලපු කොටස නෙමිද කියලා, දැන්වත් මේ දේවල් වලින් හොද පාඩමක් ඉගෙන ගනිල්ලා. අපි දෙපැත්තට බෙදිල චන්දෙ දුන්නට, දෙමලු එකා වගේ උන්ගෙ ජාතිය වෙනුවෙන් vote කරපු හැටි. උන්ට බැනලා වැඩක් නෑ. අපේ මිනිස්සුන්ගෙ ඔලුව තව හදන්නයි ඕන. :yes:

    ගෝටා අනිවා දිනන්න ඕන:love:

    :love::love: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොනිල මැකෝ හම්බෙන්න ගිය එකම ලොකු ප්‍රශ්නයක් පොනිල ගිහින් කිවුවද දන්නේ නෑ උන්ට වාසි ඒව ඉසෙල්ලා දාන්න කියල මැකෝත් මේ අන්තිම එක නේ ඉන්න :dull::dull::dull:

    මට නම් හිතන්නෙ යනව කියල යන්ඩ පොනිල ගියෙ, මිනිහ දන්නව පරාදයි කියල, බොහෝවිට තව ටිකකින් අකුලගෙන මාරුවෙයි..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes::yes::yes: ආන්න ඒක තමයි වැදගත්ම දේ, අපි පොහොට්ටුව හදන්ඩත් කලින් අලුත් පක්ශයක් හැදුව ඒවගෙ ප්‍රතිපල තමයි මේ අද නෙලා ගන්නෙ..

    aniwa mata mathaki 2015 wala meke kedenk witharada me anduwa waradi kiyala muala indala kiuwe nikan thread ekak bump karath rep bara gank kapana eun hitiye e kale.:rofl::rofl::rofl:

    mata me prathipala dakiddi mara sathutui 2010 2015 2019 wala hariyatama chande pawichici kara kiyana eka.:yes::yes::yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    පොනිල මැකෝ හම්බෙන්න ගිය එකම ලොකු ප්‍රශ්නයක් පොනිල ගිහින් කිවුවද දන්නේ නෑ උන්ට වාසි ඒව ඉසෙල්ලා දාන්න කියල මැකෝත් මේ අන්තිම එක නේ ඉන්න :dull::dull::dull:

    ubata pissuda ban ponil balan inne sajith paradina kan.