2015 indala wecha mahansiye prathipale ne ape.![]()

ආන්න ඒක තමයි වැදගත්ම දේ, අපි පොහොට්ටුව හදන්ඩත් කලින් අලුත් පක්ශයක් හැදුව ඒවගෙ ප්‍රතිපල තමයි මේ අද නෙලා ගන්නෙ..Hambantota district Final
GR 266990
SP 105730
Deference
161260
Ali Sabry

eka newi machan ara kade giya set eka hoya ganawath na ne.
ara deshapalana expert la tika hoya ganawath na ne.![]()
ආන්න ඒක තමයි වැදගත්ම දේ, අපි පොහොට්ටුව හදන්ඩත් කලින් අලුත් පක්ශයක් හැදුව ඒවගෙ ප්‍රතිපල තමයි මේ අද නෙලා ගන්නෙ..

Gota is gaining his momentum again
![]()

ගම මට්ටමේ බිම් මට්ටමේ දුප්පත් ගැමි ජනතාව සජිත්ට කැමතියි කිවා නේදthamange asane dinga ganna baruwa mona janadaipathi warana dinanada.![]()
හම්බන්තොටත් පැරදී කියන්නේ අය මොනවද 51% ගත්තොත් දෙවෙනි මනාපෙ ගනින්නෙ නෑ බං
ඔන්න බලහල්ලකො මචන්ලා, චන්දෙ reaults දීලා ඉවර වෙද්දි, ලංකාවෙ සිතියමේ හරියටම කොල පාට වෙලා නවතින්නෙ ප්‍රබාකරන් ඊලම ඉල්ලපු කොටස නෙමිද කියලා, දැන්වත් මේ දේවල් වලින් හොද පාඩමක් ඉගෙන ගනිල්ලා. අපි දෙපැත්තට බෙදිල චන්දෙ දුන්නට, දෙමලු එකා වගේ උන්ගෙ ජාතිය වෙනුවෙන් vote කරපු හැටි. උන්ට බැනලා වැඩක් නෑ. අපේ මිනිස්සුන්ගෙ ඔලුව තව හදන්නයි ඕන.![]()
ගෝටා අනිවා දිනන්න ඕන![]()

පොනිල මැකෝ හම්බෙන්න ගිය එකම ලොකු ප්‍රශ්නයක් පොනිල ගිහින් කිවුවද දන්නේ නෑ උන්ට වාසි ඒව ඉසෙල්ලා දාන්න කියල මැකෝත් මේ අන්තිම එක නේ ඉන්න![]()
ආන්න ඒක තමයි වැදගත්ම දේ, අපි පොහොට්ටුව හදන්ඩත් කලින් අලුත් පක්ශයක් හැදුව ඒවගෙ ප්‍රතිපල තමයි මේ අද නෙලා ගන්නෙ..

මේක අප්ඩේට් වෙන්නේ නැද්ද යකු?Yako me tharam votes awillath thama GOTA 2 da

meka Gota dinnoth, Gota ta kiyanna ona King of the South kiyala,, dakune chande walin thamai gota dinanne.