Live:චන්ද ප්‍රතිපල 2019

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sirawata maath hithuwa lagata eyi kiyala. kattiya kiwane ehema :rofl: ranilata meeta wada chanda athi. :rofl:
    ගම් වල මිනිස්සුන්ට සමුර්දි දීල සිමෙන්ති කොට්ට දීල පෙට්ටි ගෙවල් දීල බාගන්න පුළුවන් කියල සජිත් හිතුවෙ :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගම මට්ටමේ බිම් මට්ටමේ දුප්පත් ගැමි ජනතාව සජිත්ට කැමතියි කිවා නේද :P හම්බන්තොටත් පැරදී කියන්නේ අය මොනවද


    owa UNP karayo hitha hada ganna kiyapu katha ne.:rofl::rofl::rofl: ewa ekane api kalinma kiuwene ewa pili ganne nathuwa wada karapu eun dan hoya ganawath na.:rofl::rofl::rofl:



    AKD balapan ko 5% wath nathi seen ekak thiyenne oi.:rofl::rofl::rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන් ල ප්‍රශ්නයක් තියානව...මොන මගුල තිබ්බත් හැම මනුස්සයටම එක විදිහට සලකන්න ඕන මතයේ අපි හිටිය....එත් යාපනයේ චන්ද ප්‍රතිශතයේ අනුපාතය 13:1 ටත් වඩා වැඩියි...මේ ජාතිවාදයේ අනුපාතයද ....ඇත්තටම ජාතිවාදියෝ කව්ද ? ඉස්සරහට කොහොටද අපි යන්නේ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්පහ මීගමුව සජිත් 53% නොදකින් තූ ගහපිය තව බෝම්බයක්..:angry::angry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට නම් හිතන්නෙ යනව කියල යන්ඩ පොනිල ගියෙ, මිනිහ දන්නව පරාදයි කියල, බොහෝවිට තව ටිකකින් අකුලගෙන මාරුවෙයි..


    okanam yanne nathi wei MR giya wage lesiyenma oka balen inna yai.