ගෝඨා දිනලා ඉවරයි බන්. ගෑප් එකම ලක්ෂ 10 කට කිට්ටුයි. හරීන් රාජිත මඩ වියාපාරය බන්කොලොත් වෙලා ප්රතික්ෂේප වෙලා ඉවරයි. දෙමල මුස්ලිම් මිනිස්සු පෙන්නලා ඉවරයි එයාලා කෑමත් දුර්වල සින්හල නායකයෙකුට කියලා. ඊලග අවුරුදු පහේ එයාලට ආයේ කවදාවත් ඩිමාන්ඩ් කරන්න බෑරි විදිහේ තත්වයක්... එකම රටක් එකම නීතියක් ඈති කරනවා







