Live:චන්ද ප්‍රතිපල 2019

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Dan ithin ape un Gota ta thama baninne 2024 wage enakota:rofl:

    FB psot edit karana unta nam nisi daduwam laba dewii, podi kollonta ehama :sorry::sorry:

    ekath hodaiyi :yes::yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    on6wY0I.jpg



    Link - https://twitter.com/Swamy39/status/1195896367140356096

    මු දන්නවා unp ආන්ඩුවලින් ඉන්දියාවට අවුල් කියලා , ඉස්සර ඉදලම උ කැමැත්ත තිබ්බෙ unp ආන්ඩුව වෙනස් කරන්න
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අම්මෝ බං...:rofl::rofl:
    2022/2023 වෙනකොට අර රතිඤ්ඤා ත‍ේ‍රඩ් එක වගේ මේව්වා බම්ප් වෙයිද දන්නෑ....
    :rofl::rofl:

    2022 2023 wenakota banapan sinhala unta, playan kade demala unta ita passe anurata dei votes un:D:D:yes::yes::D:D
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Jvp එක කැවෙ ලපයා, සැප විද විද සින්හලු කන්න හදනවා :dull:
    aethtama somawansa enna kale tikak hari hodai:yes::yes:

    අම්මෝ බං.:love:..මුස්ලිම් දෙමළ එකමුතුවට වඩා අපේ එකමුතුව දිනුම් කියලා දැනුනහම මාරම ගැම්මක් එන්නේ....:love::love:
    :yes:

    aniwa:yes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ජනාධිපතිවරණයෙන් මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන ප්‍රතිඵල අනුව ගම්පහ, කොළඹ, ගාල්ල, මාතර, මොණරාගල, මාතර යන දිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන ඇත.

    වාර්තාවන ආකාරයට ගම්පහ 325,000, ගාල්ල දිස්ත්‍රික්කයේ 248,000, කොළඹ 175000, මාතර 225000කින් ජයගෙන ඇත.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඉතින් බලපන්..වහල්ලු අපිලු....ජාතිවාදියෝ අපිලු


    eka thamai bn niyama wahallu thamai yapane inne un thamai niyama jathi wadiyo okunma wens karannanam indian tamil programs penana eka nawathanna one ape sinhala channels godak unta balanna salassanna one uta sinhala igana ganna eka aniwaraya karanna one etha kota untath sajith ge katha ehema therum ganna puluwan wenwa e wagema sinhalu padinchi karanna one ehe.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    උඔ පවු බං.....:sorry:
    මොනව වුනත් උඔත් කාගේ හරි දරුවෙක්නේ....:yes:
    උඹේ ආතල් එක උඹ ගනින් :yes:


    ඌට පිස්සු හෑදිලා අරුන් පඩි ගෙවන්නේ නෑතිව පෑනලා
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    eka thamai bn niyama wahallu thamai yapane inne un thamai niyama jathi wadiyo okunma wens karannanam indian tamil programs penana eka nawathanna one ape sinhala channels godak unta balanna salassanna one uta sinhala igana ganna eka aniwaraya karanna one etha kota untath sajith ge katha ehema therum ganna puluwan wenwa e wagema sinhalu padinchi karanna one ehe.

    munwa nam kohoma hadanna da kiyala hitha ganna ba. kocchara karath TNA pakayo kiyana eka thamai mun karanne...nodakinnn
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumarage gon katha ahala moda choon ganna unta therenawada danne na thathwe:D:D:yes::yes::D:D jvp ekata andu hadanna rate bale ganna tiya remote wennawath ba sinhala majority eka nathi una dawasata:D:D:yes::yes:;);):D:D edata kochchara anuraya deegena giyath pare inna ballek taram tamil muslim un okawa ganan ganne na:D:yes::yes::D:D sinhala unta waira karal buddagamata banala sannasgala and anik un lawwa, chaithya wala kunu purawana katha kiyala un hithan innwa unta arun balai kiyala:yes::yes::yes: wathura ekakwath denn na jvp ekekta ehen:D:D:yes::yes::D:D deegena giyata