Live:චන්ද ප්‍රතිපල 2019

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ සිංහල vs මුස්ලීම් + දමිල

    :yes::yes: එහෙම තමයි, ගූ ඇන් පී අන්තවාදීන් සහ සිoහල මිනිස්සු ඕක තමයි ඇත්ත කතාව...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එළැඹෙන 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා කකුල් දෙකෙන් එල්ලන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
    මහින්ද රාජපක්ෂ කනින් ඉල්ලු බවත් ගෝඨාභය රාජපක්ෂ කකුල් දෙකින් ඉල්ලීම හැකි බවද ඔහු කියා සිටියේය.
    මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ රත්නපුරේදී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමිනි.
    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද එම හමුව සඳහා එක්විය.
    තව සතියකින් දෙකකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගේම් එක නියම දිහාවට කරකවනු ඇතැයිද ඔහු කියා සිටියේය.
    ගෝටාභය රාජපක්‍ෂ මහතාට නොවැම්බර 17 වැනිදාට ජම්පර අන්දවන බවද මීට පෙර හේෂා විතානගේ මහතා පැවසූ අතර ඊට දැඩි විවේදනද එල්ල විය.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සිංහල බෞද්ධ ඡන්දවලින් මේ රටේ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයකු පත්කර නොමැති බවත් අනාගතයේ දී පත්කළ නොහැකි බවත් සුළු ජාතික ඡන්ද අත්‍යවශ්‍ය බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.
    මේ වන විට සුළු ජාතික සහාය ලබා ගැනීමට එක එක සෙල්ලම් දමන බවත් අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය ලබා ගෙන 2015 රාජපක්ෂ එළවූ ආකාරයටම මෙදා රාජපක්ෂගේ මල්ලි ද එළවීමට මේ රටේ මුස්ලිම් ජනතාව පෙළ ගැසෙන බව හෙතෙම අවධාරණය කරයි.
    සජිත් ප්‍රේමදාස සහභාගී වූ බලංගොඩ ජනරැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.