Live:චන්ද ප්‍රතිපල 2019

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පදිරිප්පුත් ගියා - දෙහිවලත් ගියා සජිත්ට
    අහ ගියාද?? එහෙනම් තියලා ඉන්දගනින් :P:P

    දැක්කද මැකෝ. ඇයි දන්නැ කතා කරගන්න බැරි. සනීප නැති හින්ද වෙන්න ඇති මයේ හිතේ :confused:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එකි සජියට යකෝ බලපන් දැන් ඇරගත්තා අරුන් 2 එක්ක


    :P:P:P:P
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    චන්දයක් ආවම ගාල්ලේ මාතර උන් ට "ආදරෙයි පැලෙන්න.."

    අනික් වෙලාවට...

    ඒ අඩෝ උබල දන්නවද ගාල්ලේ උන් කිබුල බනිස් වලට කියන්නේ සීනි කුරුල්ලා කියලා බන්.. හය්යෝ ලැජ්ජාවේ බෑ.. :rofl:

    Just messing with you guys, no hard feelings :P:rofl:

    I voted for #GOTA
    හදාගන්න මැට්ටෝ බනින්නේ:rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ත්‍රිකුණමලය දිස්ත්‍රික්කය සමස්ත ප්‍රතිපලය - සජිත් 72%



    ඒත් පරාදයි නේ බං.

    මේ චන්දෙ තිබුනේ සිංහල vs ( දෙමළ + හම්බ + දෙමල හම්බ කලවම් සිංහල ) උං අතර.

     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අහ ගියාද?? එහෙනම් තියලා ඉන්දගනින් :P:P

    දැක්කද මැකෝ. ඇයි දන්නැ කතා කරගන්න බැරි. සනීප නැති හින්ද වෙන්න ඇති මයේ හිතේ :confused:


    hiththe dukata thamai katha kara ganna bari porata.:P:P:P
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චන්දයක් ආවම ගාල්ලේ මාතර උන් ට "ආදරෙයි පැලෙන්න.."

    අනික් වෙලාවට...

    ඒ අඩෝ උබල දන්නවද ගාල්ලේ උන් කිබුල බනිස් වලට කියන්නේ සීනි කුරුල්ලා කියලා බන්.. හය්යෝ ලැජ්ජාවේ බෑ.. :rofl:

    Just messing with you guys, no hard feelings :P:rofl:

    I voted for #GOTA


    ඕවා ගණන් ගන්න එපා...මමත් දකුණේ...අපි සිංහලු විදියට එකට එකතු වෙනවනම් ඕනි දෙයක් කියපන් දරග්න්නම්. හැබැයි දකුණේ අපි රට වෙනුවෙන් ඕනි වෙලාවක මැරෙන්න උනත් එකෙන්ම. :love::love::love:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113


    ඒත් පරාදයි නේ බං.

    මේ චන්දෙ තිබුනේ සිංහල vs ( දෙමළ + හම්බ + දෙමල හම්බ කලවම් සිංහල ) උං අතර.


    :rolleyes::yes::rolleyes:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    harispathuwa ohoma hari goda da gatha eka loku deyak mehe iawa niyama UNP wahallu un marenna yanawa UNP ekata owa maha chandedi wenasa wenawa akurana nissa thamai harispathuwa goda ganna amaru.
    ඔව් ඔව් දිනුවානම් ඇති කොහොමහරි බන්ඩාරවෙල එහමත් හැමදාම UNP නේද යන්නේ..:D