Live:චන්ද ප්‍රතිපල 2019

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Azzam Ameen
    @AzzamAmeen
    ·
    2m
    "At the conclusion of a hard fought and spirited election campaign, It is my privilege to honour the decision of the people and congratulate Mr. Gotabaya Rajapaksa on his election as the seventh President of Sri Lanka" Sajith Premadasa in a statement 🇱🇰🗳️
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උතුර/නැගෙනහිර උඝ්‍ර ජාතිවාදය දැක්කම ඇතිවන බය සැහැල්ලු කරවන්නෙ ජාතික වශයෙන් හිතල රට පුරා ඉන්න කතෝලික ජනයා ඡන්දය දීල තිබීමයි​
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,553
    113
    fugZxD0T_o.png
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    "In light of today’s decision by the electorate, I have decided to step down as Deputy Leader of the United National Party with immediate effect."

    සජිත් උපනායකකමෙන් අස් වෙලා :baffled:



    අව්ලක් නෑ කොහොමත් පැරදුනාම අයින් කරන්න හිටියේ... :P:P:Pමංගල එතනට....:sorry::sorry::sorry:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    "In light of today’s decision by the electorate, I have decided to step down as Deputy Leader of the United National Party with immediate effect."

    සජිත් උපනායකකමෙන් අස් වෙලා :baffled:
    රනිල්ගේ කොන්දේසි වෙන්න ඇති.
    කරූ ආවා නම් මීට වඩා ගේමක් දෙන්න තිබ්බා කියලා හිතනවා:baffled: