LK Domain එකක් ගන්න ඕන

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචං මම බ්ලොගියක් හදලා තීන්නේ අදුරන අයියා කෙනෙක්ගේ පොඩි වැඩකට. ඒකට LK Domain එකක් ගන්න ඕන බං. Domain Name දෙන ගොඩක් සයිට් නම් තියෙනවා වගේ. ඒත් මම කලින් මේ සබ්ජෙක්ට් එකේ ඉදලා නැති හින්දා තෝරගන්න අමාරුයි.
    www.nic.lk අයට නම් FB එකේ බැනලා තියෙනවා සෑහෙන්න. මොකද දන්නෑ සීන් එක.
    මේ ගැන දන්න වැඩ්ඩෙක් මට උදව්වක් දියල්ලකු බං ලොකු දෙයක්...
    ;););););););)
     
    • Like
    Reactions: ST.PIERRE

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙම නම් අවුලක් උනේ නැ මටනම්.....

    මම නම් දවස් 2න් ද කොහෙද ගත්ත....:yes:

    online payment කර...simple ....​
     
    • Like
    Reactions: Gccamila

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එහෙම නම් අවුලක් උනේ නැ මටනම්.....

    මම නම් දවස් 2න් ද කොහෙද ගත්ත....:yes:

    online payment කර...simple ....​

    මචං උබ කාගෙන්ද ගත්තේ.. කීයක් උනාද
    www.nic.lk මෙයාලා ගැන දන්නවද උබ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං උබ කාගෙන්ද ගත්තේ.. කීයක් උනාද
    www.nic.lk මෙයාලා ගැන දන්නවද උබ

    මෙයාල ගැන දන්නවා නෙමෙයි බන්...මෙයාලගෙන් තමයි ගත්තේ....

    කෙලින්ම serach එකේ ගහල ...add කරලා visa card එකෙන් සල්ලි ගෙවපන්....ඩොමින් එක business name එකක් වගේ කියල හිතුනොත් උන් business registration එක ඉලනවා...එක ෆොටෝ එකක් ගහල mail කරන්න ...approve කරනවා...

    ඒ ඉස්සර තමයි lk ඩොමින් ගන්න අමාරු ....දැන් godaddy වගේම තමයි....:)
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මෙයාල ගැන දන්නවා නෙමෙයි බන්...මෙයාලගෙන් තමයි ගත්තේ....

    කෙලින්ම serach එකේ ගහල ...add කරලා visa card එකෙන් සල්ලි ගෙවපන්....ඩොමින් එක business name එකක් වගේ කියල හිතුනොත් උන් business registration එක ඉලනවා...එක ෆොටෝ එකක් ගහල mail කරන්න ...approve කරනවා...

    ඒ ඉස්සර තමයි lk ඩොමින් ගන්න අමාරු ....දැන් godaddy වගේම තමයි....:)

    එල මචං තැන්කූ. උබට කීයක් විතර ගියාද බං වැඩේට.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එල මචං තැන්කූ. උබට කීයක් විතර ගියාද බං වැඩේට.

    tax එක්ක 6000 ක් ද කොහෙද ගිහින් තිබ්බ....weekend අල්ලලා ගන්න එපා... උන් නිවාඩු...එතකොට approve කරන්නේ සදුදා උදේ අවම...monday දිහාවට ගන්න ...

    ඕනෑම දෙයක් හරියට දැනගෙන කරනවානම් ප්‍රශ්න අඩු වෙනවා....

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,632
    113
    මචං මම බ්ලොගියක් හදලා තීන්නේ අදුරන අයියා කෙනෙක්ගේ පොඩි වැඩකට. ඒකට LK Domain එකක් ගන්න ඕන බං. Domain Name දෙන ගොඩක් සයිට් නම් තියෙනවා වගේ. ඒත් මම කලින් මේ සබ්ජෙක්ට් එකේ ඉදලා නැති හින්දා තෝරගන්න අමාරුයි.
    www.nic.lk අයට නම් FB එකේ බැනලා තියෙනවා සෑහෙන්න. මොකද දන්නෑ සීන් එක.
    මේ ගැන දන්න වැඩ්ඩෙක් මට උදව්වක් දියල්ලකු බං ලොකු දෙයක්...
    ;););););););)

    උඹට LK Domains වෙන කොහෙන්වත් ගන්න බෑ. මෙයාලගෙන් තමා ගන්න තියෙන්නේ :P
     
    • Like
    Reactions: Gccamila

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උඹට LK Domains වෙන කොහෙන්වත් ගන්න බෑ. මෙයාලගෙන් තමා ගන්න තියෙන්නේ :P

    හම්මට එහෙමත් සීන් එකක්ද බං. එල එල
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    tax එක්ක 6000 ක් ද කොහෙද ගිහින් තිබ්බ....weekend අල්ලලා ගන්න එපා... උන් නිවාඩු...එතකොට approve කරන්නේ සදුදා උදේ අවම...monday දිහාවට ගන්න ...

    ඕනෑම දෙයක් හරියට දැනගෙන කරනවානම් ප්‍රශ්න අඩු වෙනවා....

    එල මචං තැන්කූ ගොඩක් වටිනවා විස්තර වලට
    :love::love::love::love::love:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ ගන්න කැටගරි ඒක අනුව ගාන වෙනස් වෙනවා.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    LK Domain එක කොහෙන් Purchase කරත්, අන්තිමටම Register වෙන්නෙ NIC එකෙන්. .LK එකකට යට කරන ගාන Worth ද කියලා බලපං, ඊට අඩුවට .com / .net /.org වගෙ Domains ගන්න පුලුවන්
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    LK Domain එක කොහෙන් Purchase කරත්, අන්තිමටම Register වෙන්නෙ NIC එකෙන්. .LK එකකට යට කරන ගාන Worth ද කියලා බලපං, ඊට අඩුවට .com / .net /.org වගෙ Domains ගන්න පුලුවන්

    මචං අපේ අයියා කෙනෙක් පොඩියට වගේ Tourism Driving කරන්න යන්නේ. මහා ලොකු ගනන් දීලා Web site කරන්න තවම බෑ. ඒකයි මම බ්ලොගියක් හදලා LK Domain එකක් ගන්න බැලුවේ. LK ඉතින් ලංකාවේ විතරයිනේ බං. ඒක නිසා අයියා කරන Tourism Driving පැත්තට පොඩි හරි වාසියක් එයි කියලා හිතුවේ..
    අවුලක් තියේ නම් කියපං මචං. මොකද මට මේ ගැන වැඩිය Experience නෑ මචං
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown