මචං මම බ්ලොගියක් හදලා තීන්නේ අදුරන අයියා කෙනෙක්ගේ පොඩි වැඩකට. ඒකට LK Domain එකක් ගන්න ඕන බං. Domain Name දෙන ගොඩක් සයිට් නම් තියෙනවා වගේ. ඒත් මම කලින් මේ සබ්ජෙක්ට් එකේ ඉදලා නැති හින්දා තෝරගන්න අමාරුයි.
www.nic.lk අයට නම් FB එකේ බැනලා තියෙනවා සෑහෙන්න. මොකද දන්නෑ සීන් එක.
මේ ගැන දන්න වැඩ්ඩෙක් මට උදව්වක් දියල්ලකු බං ලොකු දෙයක්...

www.nic.lk අයට නම් FB එකේ බැනලා තියෙනවා සෑහෙන්න. මොකද දන්නෑ සීන් එක.
මේ ගැන දන්න වැඩ්ඩෙක් මට උදව්වක් දියල්ලකු බං ලොකු දෙයක්...