.lk domain help

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    nic.lk එකේ අද nameservers වෙනස් කරන්න බැරිද?
    පුළුවන් නම් nameservers වෙනස් කරන්නේ කොතනින්ද?
    ලොග් උනාට mydomain එකේ මොකුත් නෑ නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,195
    12,731
    113
    38
    Name Server වෙනස් කරන්න පුළුවන් මම යාළුවෙක් ගේ Teemviver ගිහින් දවසක් කළා
     
    • Like
    Reactions: casc_rokz

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Puluwan ban, but webmaster approve wenakan Inna wenawane tika welawak
     
    Last edited:
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    රෝසි ආච්චි;23269389 said:
    ube domain list eka pennanwada? mage eka account ekaka wath domains pennanne na :oo: unge site eke awulak wage ada

    ow ban my domains walin mokuth naha. Me hatta phone answer karanneth naha, monday wenakan inna wenawa :angry:
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Name Server වෙනස් කරන්න පුළුවන් මම යාළුවෙක් ගේ Teemviver ගිහින් දවසක් කළා

    ada karanna bahane ban, mamath meeta kalin wena account ekakin kala :oo:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    LK Registry එක එන්න එන්නම නරක් වෙනවා. දැන් උන් ෆෝන්ස් වලට ආන්ස්වර් කරන්නෙත් නැහැ. ඊමේල් වලට රිප්ලයි කරන්නෙත් නැහැ.