loan එකක් ගැන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,

    මාසෙකට Rs.50,000 ක වැටුපක් ගන්න රාජ්‍ය සේවකයෙක්ට බැංකුවකින් කීයක විතර loan එකක් ගන්න පුළුවන් වෙයිද බන්?
    දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ.

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    personal nam itin 10 or 15 ganna puluwan wei
    housing loan nam 20 or 25 wage

    bank eken ekata vary wenawa machan

    50k kiyala kiwwe basic salary eka nemei machan habai. Okkoma ekathu wela athata ena gaana. Loan eka gannawanam e bank ekatamada salary watenna one? Vehicle ekak ganna thamai loan eka ganna hadanne machan.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl

    basic tiyena one machan 50k
    increment OT anam manam ekatu wela awata ba

    ow aniwa sallery eka bank ekata harawanna wei
    vehicle gannat itin personal loan tamai danna wenne mama danna widhiata
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අඩෝ 50000 ගන්න පුලුවන්ද බන් රජයේ සේවකයෙක්ට :D

    අඩෝ දැන් අර ඉස්සර කා. කා ස. කියලා හිටපු පොරත් ඔක්කොම දීමනා එක්ක 30ක් විතර ගන්නවා බන්.
    ඉතින් බලපන් මොන වැඩේ කරලා මොන සුදුසුකම් තියගනද ඔය ගාන ගන්නේ අනික උන්ට කරන්න කියලා මහලොකු වැඩක් තියනවයේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    basic salary එකම 50k වෙන්න ඕනේ නෑ මචං ඔක්කොම එකතු උන ගාන 50k උනාම ඇති(හැබැයි fixed allowance OT කොහොමද දන්නේ නෑ). අවුරුදු 7 දානවා නම් අනිවා 15 laks වගේ යන්න පුළුවන්, salary එක වැටෙන බැංකුවක් වෙන්නම ඕනේ නෑ. NDB bank එකෙන් පොඩ්ඩක් බලහන් උන් දෙනවා :yes:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    basic salary එකම 50k වෙන්න ඕනේ නෑ මචං ඔක්කොම එකතු උන ගාන 50k උනාම ඇති(හැබැයි fixed allowance OT කොහොමද දන්නේ නෑ). අවුරුදු 7 දානවා නම් අනිවා 15 laks වගේ යන්න පුළුවන්, salary එක වැටෙන බැංකුවක් වෙන්නම ඕනේ නෑ. NDB bank එකෙන් පොඩ්ඩක් බලහන් උන් දෙනවා :yes:

    ඔව් මචන්. OT නැතුව අනිත් දේවල් එක්ක මාසෙකට 50කට එහා ගන්න පුළුවන් අරව මේවත් කැපිලා. උඹ කිව්ව විස්තර ටික ගොඩක් වටිනවා මචන්. මම හොයල බලන්නම් NDB එකෙනුත්. ගොඩක් ස්තුතියි මචන් උදව් කලාට.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔව් මචන්. OT නැතුව අනිත් දේවල් එක්ක මාසෙකට 50කට එහා ගන්න පුළුවන් අරව මේවත් කැපිලා. උඹ කිව්ව විස්තර ටික ගොඩක් වටිනවා මචන්. මම හොයල බලන්නම් NDB එකෙනුත්. ගොඩක් ස්තුතියි මචන් උදව් කලාට.

    NDB eke salary eka 30 wage thiyana kenekta yanna puluwan max gana 3 laks da koheda kiwa me lagadi
    katha karanna giya ekek. poliya 11.95% k wenwa kiwa. housing loan nam 15 laks wage yanna puluwanlu 30
    wage salary ekakata. 10%.
     
    • Like
    Reactions: JesonRulez

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    basic salary එකම 50k වෙන්න ඕනේ නෑ මචං ඔක්කොම එකතු උන ගාන 50k උනාම ඇති(හැබැයි fixed allowance OT කොහොමද දන්නේ නෑ). අවුරුදු 7 දානවා නම් අනිවා 15 laks වගේ යන්න පුළුවන්, salary එක වැටෙන බැංකුවක් වෙන්නම ඕනේ නෑ. NDB bank එකෙන් පොඩ්ඩක් බලහන් උන් දෙනවා :yes:

    mama nam danna widihata aniwa basic ekata tamai loan eka hadanne
    allownce balanne na

    personal loan ekak nam ea bank ekat ekka ganu denu wela natnam aniwa sallery eka bank ekata harawanna one..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    NDB eke salary eka 30 wage thiyana kenekta yanna puluwan max gana 3 laks da koheda kiwa me lagadi
    katha karanna giya ekek. poliya 11.95% k wenwa kiwa. housing loan nam 15 laks wage yanna puluwanlu 30
    wage salary ekakata. 10%.

    එහෙමද මචන්? එල එල. ගොඩක් ස්තුතියි විස්තර කිව්වට.
    11.gif
     
    • Like
    Reactions: ilanganthilaka

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mama nam danna widihata aniwa basic ekata tamai loan eka hadanne
    allownce balanne na

    personal loan ekak nam ea bank ekat ekka ganu denu wela natnam aniwa sallery eka bank ekata harawanna one..

    එකත් එහෙමද බන්? දැනට නම් salary වැටෙන්නේ NSB එකට. මමත් අහල තියෙන විදියට නම් basic එක තමයි loan දෙද්දී උන් බලන්නේ.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    NSB එකේ දෙනවා උඹේ basic salary එක වගේ 85k.

    loan amount = basic salary * 85

    NDB එකේ ඉක්මනට දෙනවා කිසි අවුලක් නැතිව. හැබැයි පොලි වැඩයි. එක වාරිකයක් දවසක් දෙකක් පහු වුනොත් එදා ඉඳන් ගෙවනකන් call දෙනවා.:angry:

    NSB තමා rates අඩුම. රජයේ සේවකයන්ට විශේෂ සැලකිලි එකේ ගොඩක් තියෙනවා. එකට ගිහින් කතා කරපන්. :yes:
     
    Last edited: