ඕව මොනාද බන්. අර Travel Channel / Fox එකේ යන්නේ Man vs Food කියල එකක්. ඌ කන කෑම දැක්කම පිස්සු හැදෙනවා.
වීඩියෝ එක නම් පෙන්නේ නැ යුටියුබ් බ්ලොක් නිසා..
furious pete ගේ චැනල් එක පොඩ්ඩක් බලපන් උ කනවා නෙමෙයි නානවා..
අවසානෙට උට කැන්සර් එකකුත් ආවා
ohoma kawoth nam iwarai puthe![]()
ඔහොම කෑවොත් නං මොකක්හරි ලෙඩක් හැදිලා මැරෙන්නයි වෙන්නේ හම්මෝ![]()

හාර්ට් අටැක් වලින් ගොඩක්ම මැරෙන්නේ ඇමරිකාවේද කොහෙද.ඔය චීස් වල තෙල්ම නහර වල හිර වෙලා වෙන්න ඇති.පුදුම විදිහටනේ චීස් කන්නේ.![]()
