WalgamA D

Banned
Dec 27, 2017
94
22
0
උබලට මේක විහිළුවක් වගේ පේයි. මට ලන්ඩන් වලට විසා නැති නිසා මට ආසයි ලන්ඩන් හිත්රෝ එයාර් පොර්ට් එකට හරි ගිහින් එන්න. මෙමෙ කරන්න බැරිද බන්. මං චෙන්නායි වලට ටිකට් එකක් අරන් ලන්ඩන් ට්‍රාන්සිට් දානවා. මෙහෙන් කෙලින්ම ලන්ඩන් ගිහින් එතනින් චෙන්නායි වලට එනවා. ඒක කරන්න බැරිද ?

මං ලන්ඩන් එයාර් පොර්ට් එකේදී බුදු අම්බෝ මගේ පපුව රිදෙනෝ කියල කෑගහනවා. එතකොට උන් මාව ලන්ඩන් රෝහලකට දායි. එහෙම හරි රට බලන්න ඇහැක් වෙයි නේ බන්

 
Last edited:

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    උඹ බුදු අම්මෝ කියල කෑ ගැහුවම උබව London රෝහලකට විතරක් දාන්නේ නැතිව London මල් ශාලාවකට ගෙනිහින් London එම්බාම් එකකුත් කරල London වලම වල දායි. කොහොමද London වල වැලලෙන්න තියෙනවනම් නේ.:rofl::P
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    london heathrow airport ekata transit yanna, Transit visa apply karanna one. eka denne ne hithana tharam lesiyen.

    london lol :P
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    උබ කොහෙද ඉස්කෝලේ ගියේ? උබ ගම්පහ ද ?:D