උබලට මේක විහිළුවක් වගේ පේයි. මට ලන්ඩන් වලට විසා නැති නිසා මට ආසයි ලන්ඩන් හිත්රෝ එයාර් පොර්ට් එකට හරි ගිහින් එන්න. මෙමෙ කරන්න බැරිද බන්. මං චෙන්නායි වලට ටිකට් එකක් අරන් ලන්ඩන් ට්‍රාන්සිට් දානවා. මෙහෙන් කෙලින්ම ලන්ඩන් ගිහින් එතනින් චෙන්නායි වලට එනවා. ඒක කරන්න බැරිද ?
මං ලන්ඩන් එයාර් පොර්ට් එකේදී බුදු අම්බෝ මගේ පපුව රිදෙනෝ කියල කෑගහනවා. එතකොට උන් මාව ලන්ඩන් රෝහලකට දායි. එහෙම හරි රට බලන්න ඇහැක් වෙයි නේ බන්
මං ලන්ඩන් එයාර් පොර්ට් එකේදී බුදු අම්බෝ මගේ පපුව රිදෙනෝ කියල කෑගහනවා. එතකොට උන් මාව ලන්ඩන් රෝහලකට දායි. එහෙම හරි රට බලන්න ඇහැක් වෙයි නේ බන්
Last edited: