ඇමෙරිකාව එක්ක තරහ උනා කියල මේවට හිනා වෙන්න එපා බන්. ඕවයින් දුක් විඳින්නෙ අහිංසක මිනිස්සු. පාලකයින්ගේ වැරදි වලට උන් මොනා කරන්න ද. මම උනත් හරි අප්සෙට් එකෙන් ඉන්නේ කොච්චර ඇමෙරිකාවට බැන්නත්

munta owa teren na, twitter eke post ekak ussan awit meke dala americawata bana bana innawaඇමරිකාවට හිනා වෙන්න එපා. ඇමරිකන් කාරයො වැටිල ලෝකෙට ලොක්කා චීනෙ හරි අරාබි රටක් හරි රුසියාව හරි උනොත් ඔය පොඩි රටවල් ඔක්කොම ඉවරයි.![]()