Los Angeles ගින්න තවත් නරක අතට. හිනා වෙන්න එපා

redux

Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113


    ඇමෙරිකාව එක්ක තරහ උනා කියල මේවට හිනා වෙන්න එපා බන්. ඕවයින් දුක් විඳින්නෙ අහිංසක මිනිස්සු. පාලකයින්ගේ වැරදි වලට උන් මොනා කරන්න ද. මම උනත් හරි අප්සෙට් එකෙන් ඉන්නේ කොච්චර ඇමෙරිකාවට බැන්නත්


    EvDYn-RVgAoj0Jv.jpg


    4rs5c3.jpg
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Page කරන හිගන්නු ඒ අස්සේ සත්තුන්ගේ ai generated content දාලා views හිගා කනවා. :baffled:
     
    • Sad
    Reactions: Kalegana

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    චීනෙට තමයි පොපිට්

    ඕඩර් එයි උතුරන්න
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මුන්ට තාම ඕකට දෙයක් කරගන්න බැරි වුනානේ..වෙන රටවල් වලටනම් ඵක ඵකා දම්මලා උඩින් ගිහින් කුඩු වෙන්න ගහන්න පුළුවන්..තමන්ගේ රටට දෙයක් වුනහම ඒකට මුකුත් කරගන්න බෑ.🤣
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    owata nam karuma ban. ekama awulak owata wagakiyannt ona loke inna anik minissu.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මොනවා උනත් ගෙවල් අහිමිවීමේ වේදනාව දන්නේ ඇප්ගනිස්තානේ අහිංසක තම්බි විතරක් නෙමේ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ලැවි ගිනි මීක් කියයි ගෝත්‍රික ඇමෙරිකාවේ අවසානය ලෝක බලවතා චීනය වෙයි. රාවණා නැගිටියි සිහල දීපය ඉන්දියාවට අභියෝග කරයි!!
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඇමරිකාවට හිනා වෙන්න එපා. ඇමරිකන් කාරයො වැටිල ලෝකෙට ලොක්කා චීනෙ හරි අරාබි රටක් හරි රුසියාව හරි උනොත් ඔය පොඩි රටවල් ඔක්කොම ඉවරයි. :confused:
    munta owa teren na, twitter eke post ekak ussan awit meke dala americawata bana bana innawa 😂
     
    • Sad
    Reactions: B.Chat