Los Angeles ගින්න තවත් නරක අතට. හිනා වෙන්න එපා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113

    මේවා දාන්න එපා දරා ගන්න අමාරුයි.
    ඇමරිකාවට හිනා වෙන්න එපා. ඇමරිකන් කාරයො වැටිල ලෝකෙට ලොක්කා චීනෙ හරි අරාබි රටක් හරි රුසියාව හරි උනොත් ඔය පොඩි රටවල් ඔක්කොම ඉවරයි. :confused:
    මේකේ සමහර අයට තේරෙන්නේ නෑ ඕක. පරිප්පුව කනකොට ම තේරෙයි. කොහොමත් ඉස්සරහට ඇමරිකාවට හොඳ කාලයක් එන්නේ නෑ වගේ.

    මුන්ට තාම ඕකට දෙයක් කරගන්න බැරි වුනානේ..වෙන රටවල් වලටනම් ඵක ඵකා දම්මලා උඩින් ගිහින් කුඩු වෙන්න ගහන්න පුළුවන්..තමන්ගේ රටට දෙයක් වුනහම ඒකට මුකුත් කරගන්න බෑ.🤣
    වතුර හිස් කරලා ලු reservoir වල. කලින් හිටපු සෙට් එකේ හපන්කම් තමයි. අනික සමහර Democratic පිස්සොන්ව සත පහකට විශ්වාස කරන්න බෑ. තමන්ගේ විකාර දේවල් කරගන්න පුළුවන් කියලා හිතුනොත් අම්මා තාත්තා හරි ඉවර කරන මට්ටමේ ඉන්නේ.ඔය Trumpටත් වෙඩි තියන්න හැදුවේ කීප දෙනෙක්ම
    ------ Post added on Jan 14, 2025 at 8:23 PM
     
    Last edited:
    • Like
    Reactions: Ritigala Jayasena69

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඇමරිකාවට හිනා වෙන්න එපා. ඇමරිකන් කාරයො වැටිල ලෝකෙට ලොක්කා චීනෙ හරි අරාබි රටක් හරි රුසියාව හරි උනොත් ඔය පොඩි රටවල් ඔක්කොම ඉවරයි. :confused:
    පුංචි සජිත් පේමදාස