planned ekak wage
B.Chat Well-known member Jun 28, 2021 10,341 20,918 113 Jan 14, 2025 #23 dilann said: Click to expand... මේවා දාන්න එපා දරා ගන්න අමාරුයි. sajith.xp.pk said: ඇමරිකාවට හිනා වෙන්න එපා. ඇමරිකන් කාරයො වැටිල ලෝකෙට ලොක්කා චීනෙ හරි අරාබි රටක් හරි රුසියාව හරි උනොත් ඔය පොඩි රටවල් ඔක්කොම ඉවරයි. Click to expand... මේකේ සමහර අයට තේරෙන්නේ නෑ ඕක. පරිප්පුව කනකොට ම තේරෙයි. කොහොමත් ඉස්සරහට ඇමරිකාවට හොඳ කාලයක් එන්නේ නෑ වගේ. SLBlackKnight said: මුන්ට තාම ඕකට දෙයක් කරගන්න බැරි වුනානේ..වෙන රටවල් වලටනම් ඵක ඵකා දම්මලා උඩින් ගිහින් කුඩු වෙන්න ගහන්න පුළුවන්..තමන්ගේ රටට දෙයක් වුනහම ඒකට මුකුත් කරගන්න බෑ. Click to expand... වතුර හිස් කරලා ලු reservoir වල. කලින් හිටපු සෙට් එකේ හපන්කම් තමයි. අනික සමහර Democratic පිස්සොන්ව සත පහකට විශ්වාස කරන්න බෑ. තමන්ගේ විකාර දේවල් කරගන්න පුළුවන් කියලා හිතුනොත් අම්මා තාත්තා හරි ඉවර කරන මට්ටමේ ඉන්නේ.ඔය Trumpටත් වෙඩි තියන්න හැදුවේ කීප දෙනෙක්ම ------ Post added on Jan 14, 2025 at 8:23 PM Last edited: Jan 14, 2025 Reactions: Ritigala Jayasena69
dilann said: Click to expand... මේවා දාන්න එපා දරා ගන්න අමාරුයි. sajith.xp.pk said: ඇමරිකාවට හිනා වෙන්න එපා. ඇමරිකන් කාරයො වැටිල ලෝකෙට ලොක්කා චීනෙ හරි අරාබි රටක් හරි රුසියාව හරි උනොත් ඔය පොඩි රටවල් ඔක්කොම ඉවරයි. Click to expand... මේකේ සමහර අයට තේරෙන්නේ නෑ ඕක. පරිප්පුව කනකොට ම තේරෙයි. කොහොමත් ඉස්සරහට ඇමරිකාවට හොඳ කාලයක් එන්නේ නෑ වගේ. SLBlackKnight said: මුන්ට තාම ඕකට දෙයක් කරගන්න බැරි වුනානේ..වෙන රටවල් වලටනම් ඵක ඵකා දම්මලා උඩින් ගිහින් කුඩු වෙන්න ගහන්න පුළුවන්..තමන්ගේ රටට දෙයක් වුනහම ඒකට මුකුත් කරගන්න බෑ. Click to expand... වතුර හිස් කරලා ලු reservoir වල. කලින් හිටපු සෙට් එකේ හපන්කම් තමයි. අනික සමහර Democratic පිස්සොන්ව සත පහකට විශ්වාස කරන්න බෑ. තමන්ගේ විකාර දේවල් කරගන්න පුළුවන් කියලා හිතුනොත් අම්මා තාත්තා හරි ඉවර කරන මට්ටමේ ඉන්නේ.ඔය Trumpටත් වෙඩි තියන්න හැදුවේ කීප දෙනෙක්ම ------ Post added on Jan 14, 2025 at 8:23 PM
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Jan 14, 2025 #24 sajith.xp.pk said: ඇමරිකාවට හිනා වෙන්න එපා. ඇමරිකන් කාරයො වැටිල ලෝකෙට ලොක්කා චීනෙ හරි අරාබි රටක් හරි රුසියාව හරි උනොත් ඔය පොඩි රටවල් ඔක්කොම ඉවරයි. Click to expand... පුංචි සජිත් පේමදාස
sajith.xp.pk said: ඇමරිකාවට හිනා වෙන්න එපා. ඇමරිකන් කාරයො වැටිල ලෝකෙට ලොක්කා චීනෙ හරි අරාබි රටක් හරි රුසියාව හරි උනොත් ඔය පොඩි රටවල් ඔක්කොම ඉවරයි. Click to expand... පුංචි සජිත් පේමදාස
2osama Well-known member Oct 25, 2010 81,591 72,790 113 මාලඹේ Jan 14, 2025 #25 Trump ta hika welaama pala Reactions: redux